A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ජින්තුවා;21616960 said:
    indoor unit එක used. outdoor unit එක brand new. අඳුරන A/C කරන සෙට් එකක් ඉන්නව බන්.

    මටත් එකක් ⁣හරි අරගෙන දෙන්න පුලුවන්ද
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජින්තුවා;21616960 said:
    indoor unit එක used. outdoor unit එක brand new. අඳුරන A/C කරන සෙට් එකක් ඉන්නව බන්.

    ela
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    mac foil එකක් ලස්සනට කෙලින් කපල(කතුරෙන් කපන්න පුලුවන්) double side tape දාල frame එකට අලවන්න.
    මමත් කලේ එහෙම.වියදමත් අඩුයි
    ඉටි කොල / කඩදාසි කොල අලෙව්වොත් heat transfer වෙනව.

    DSC_0054.jpg
     
    • Like
    Reactions: Alaya

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    thickness wedi iti kolyak allewwa ape janeleta kisi aulak ne Rs. 700 vitara giye

    ඔය කොටසේ සයිස් එක මැන ගන්න. ඊට පස්සේ වීදුරු කඩේකට ගිහින් ඒ ගානට හරියන වීදුරු එක කෑල්ලක් හෝ ලොකු වැඩි නම් කෑලි දෙකකට කපා ගන්න. එක හයි කරන්න ඩ්රිල් කරන්න එපා. එම වීදුරු කඩයෙන්ම සිලිකන් ගම් අරගෙන ලීයට වීදුරුව අලවන්න. මම අපේ මුළු ගෙටම එහෙමයි කලේ.
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mac foil එකක් ලස්සනට කෙලින් කපල(කතුරෙන් කපන්න පුලුවන්) double side tape දාල frame එකට අලවන්න.
    මමත් කලේ එහෙම.වියදමත් අඩුයි
    ඉටි කොල / කඩදාසි කොල අලෙව්වොත් heat transfer වෙනව.

    DSC_0054.jpg

    ela

    thanks
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    ඔය කොටසේ සයිස් එක මැන ගන්න. ඊට පස්සේ වීදුරු කඩේකට ගිහින් ඒ ගානට හරියන වීදුරු එක කෑල්ලක් හෝ ලොකු වැඩි නම් කෑලි දෙකකට කපා ගන්න. එක හයි කරන්න ඩ්රිල් කරන්න එපා. එම වීදුරු කඩයෙන්ම සිලිකන් ගම් අරගෙන ලීයට වීදුරුව අලවන්න. මම අපේ මුළු ගෙටම එහෙමයි කලේ.

    glass eka galawenne naha neda
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජින්තුවා;21616922 said:
    ඉටි කොලයක් ගහල line එක tape එකකින් seal කරපන්. ලේසිම වැඩේ ඒක. A/C එක ගන්නකොට Inverter එකක් ගනින්, Panasonic හොඳයි. Damro එකත් හොඳයි කියනව.

    මම Panasonic 12000BTU 3 දැම්ම 50000 ගානෙ.

    50000 koheda ban AC tiyenne. :eek:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    widuru dapan mach. size balan ghin araganna . silicon gum nathnam rippa pati ekka ana bassala seal karanna. nthnam dawalta light danna one ekai.. apeth kalin ekak mulin kare flywood ghpu eka ekath awulk na but kaluwarai
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    widuru dapan mach. size balan ghin araganna . silicon gum nathnam rippa pati ekka ana bassala seal karanna. nthnam dawalta light danna one ekai.. apeth kalin ekak mulin kare flywood ghpu eka ekath awulk na but kaluwarai

    ela thanks machan
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    glass eka galawenne naha neda

    පිස්සුද බන්.. හොඳටම අලවෙනවා.. ආයිත් ගලවන්න නම් වීදුරුව කඩන්න වෙනවා. රීප්ප පටි ගහන්න එපා. ටේප් පටි කැතයි. සිලිකන් ගම් තමා හොඳම විසදුම. සිලිකන් ගම් අතින් ගැන එක කරදරයි. එකට වේනම සිල්කන් ගන් එකක් තියෙනවා. වීදුරු කඩෙන්ම අහන්න. කියලා දෙයි.