A/C පාවිච්චි කරන අය කවුද?

kingdewi

Well-known member
  • apo Mcfoil danna epa ban eka jarawaklu...... mama dapu eke brand ekanam hariyatama danne nee ban..... mage mama kenek innawa architect kenek..... eya baraganna gewal walata danne meka kiwwa.... eke depattama aluminum paper eka....... mama brand eka ahala kiyannam....... ;)

    ela machan...PM ekak dapan..
    හැමතැනම තියෙන්නෙ අර වර්ගය තමයි බන් :(
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ow aka aththa machan,ava dan venas karanna bahane,ape thaththala a kale hadapuvane :sorry:

    අනික ceiling sheet වහලයක් නම් block ගල් බිත්තිනම් තවත් අවුල්

    capacity එක වැඩි exhaust fan එකක් හයි කරලා බලන්න. කාමරෙ උඩම තැනින්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උඹේ කාමරේ සිවිලිම් ගහලද තියෙන්නෙ,
    ඒව පහතින්ද තියෙන්නෙ, ඇස්බැස්ටස් ෂීට් ද දාල තියෙන්නෙ?
    එහෙමනම්,
    ලී සිවිලිමකට මාරුකරන්න පුලුවන්නම්..
    බැරිමනම් ෂිට් උඩින් මැක්ෆොයිල් දාගන්න පුලුවන්නම්...
    අත්දුටු දීර්ඝ කාළින සහනයක් තියෙනව!!

    :yes::yes::yes::yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    sure machan..... Mcfoil eken wade hariyata kerenne nee kiyala tamai kiyanne..... mama dawasak nikamata hardware ekakinuth ahuwa ganna wage..... eke dial ekath kiyapi apo malli mcfoil aran wedak wenne nene kiyala......

    Colonial Hardware එකට කථා කරානම් දැනගන්න පුළුවන් වෙයි මොනවද තියෙන Heat Insulation Foils වර්ග කියලා.

    මේක තමයි වෙන්නෙ Heat Insulation Foils වලින්

    Axis_Heat_Insulation_Foil.jpg
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කාමරේ දිග, පළල උස කියහන් බලන්න ... ජනෙල් කීයක් දියෙනවද ? (ඒවයෙ දිග පළල) ...

    අඩි වලින් කියපන්

    කොම්පුටර් කීයක් යූස් කරනවද ?

    ඔය ටික කිව්වොත් උඹට ඕන කරන A/C එකේ btu ගාන හොයාගන්න පුළුවන් ...

    Machan kamare diga palala 10*10
    lap 1k thamayi use karanne,
    echchara badu godak naha lokuvatata thiyenne almariya vitharayi,
    window machan lap 1 gava 3set 1k thiyenava,thava left side eke single window 1k thiynava ban
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ehemath seen ekakda,mama dan me a vade karanava machan,mata ehema venasak nam therenne naha ban :( thaama rasneyi

    ආර්ද්‍රතාව වැඩි උනාම රස්නේ වැඩි වෙන්නේ නැහැ... එත අපිට රස්නේ ඇගට දැනේනවා වැඩි... එක හින්ද ඔය වතුර බේසම අයින් කරපන්... උබ ඉන්නේ මුහුද ලගද ? නැත්නම් ගගක් එහෙම ගෙවල් ලගපාත තියෙනවද? තව එකක් උබට හොදට දාඩිය දන්නේ නැද්ද?
     

    kingdewi

    Well-known member
  • machan vede karanna tikak kachal ne,
    ow machoo sivilima pahathin thamayi thiyenne,mama hithanne davalta hodata rath vela,raa venakota a rasne kamareta pita danava,raatath rasneyi ban,
    machoo sivilima maru kalama kathayine ban ge anith tika vena sivilimak,mage kamare vitharak vena sivilimak, :confused:

    සීලිමට උඩින් ෆොයිල් එකක් දැම්මොත් හරියාවි මචන්.
    මැක් ෆොයිල් නම් හොඳ නෑලු...සන්ජී කියල තියෙනව වැඩි විස්තර...හොයල බලල effective වර්ගයක් ගත්තනම් එළ!:yes:
     
    • Like
    Reactions: tharindudoo

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අපේ අලුතින් ගෙවල් හදන්න ඉන්න එවුන්ට හොද පාඩමක් මේක,
    උඹල ගෙවල් හදනකොට හොද architect පොරක් හොයාගෙන හොදට plan කරපන් නිකන් ලෑබෙන දේ හරියට ප්‍රයෝජන ගන්න,හොදට ventilation එක ගේ හෑම තෑනටම යන්න කාමර දරවල් ජනේල එහෙම plan කරපන්,
    ඒ වගේම අපේ කට්ටිය කීවා වගේ වහලවල් සිවිලිම් එහෙම හොදට උස තියෙලා දාපං,නෑතුව මේ මම වගේ පස්සේ ලෙඩ දාගන්න එපා!
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සීලිමට උඩින් ෆොයිල් එකක් දැම්මොත් හරියාවි මචන්.
    මැක් ෆොයිල් නම් හොඳ නෑලු...සන්ජී කියල තියෙනව වැඩි විස්තර...හොයල බලල effective වර්ගයක් ගත්තනම් එළ!:යෙස්:

    මචං ෆොයිල් දෑම්මම රස්නේ උරන්නේ නෑද්ද සිවිලිමට,ඒකෙන් වෙන්නේ එහෙම දෙයක්ද?
    උඹට sure ද වෑඩක් වෙයි කියලා..
    එහෙනම් ඒකත් try කරල බලමු
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Machan kamare diga palala 10*10
    lap 1k thamayi use karanne,
    echchara badu godak naha lokuvatata thiyenne almariya vitharayi,
    window machan lap 1 gava 3set 1k thiyenava,thava left side eke single window 1k thiynava ban

    direct sun light watenawada ban ?

    okata 9000 btu ekak athiwei ... kamare seal karanna wenawa a/c ekak danawanam ... nathnam itin waste wenawa current eka ...

    47 - 50k atara ganna puluwan brand new ewa thiyenawa ... second hand nam 35 walata wage hoda thathwaye ekak hoyaganna puluwan wei

    frostaire hodai (union place)
    deme kiyala ekak thiyenawa daya group eken gennana
    Mitsu Air - bambalapitiya (near lumala)

    thawa than deka thunakata gihilla balapan
     
    • Like
    Reactions: tharindudoo

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සීලිමට උඩින් ෆොයිල් එකක් දැම්මොත් හරියාවි මචන්.
    මැක් ෆොයිල් නම් හොඳ නෑලු...සන්ජී කියල තියෙනව වැඩි විස්තර...හොයල බලල effective වර්ගයක් ගත්තනම් එළ!:yes:

    පැලැට් සිවිලිමකට උඩින් නම් මේක එච්චර සාර්ථක වෙන එකක් නැහැ. :no:

    exposed rafter සිවිලිමකට නම් අනවාර්යෙන්ම හරියනවා :yes:
     

    kingdewi

    Well-known member
  • මචං ෆොයිල් දෑම්මම රස්නේ උරන්නේ නෑද්ද සිවිලිමට,ඒකෙන් වෙන්නේ එහෙම දෙයක්ද?
    උඹට sure ද වෑඩක් වෙයි කියලා..
    එහෙනම් ඒකත් try කරල බලමු

    මට ලොකු විශ්වාසයක් තියෙනව මචන් ඒක හරියයි.
    මම මේක කළේ නැහැ...මාත් කරන්නයි ඉන්නෙ. මගෙ හිතවතෙක් මේක කරල එයා නම් කිවුවෙ අති සාර්ථකයි කියල මචන්.
    (එයා කරල තිබුනෙ ෆොයිල් එක නිකම්ම සිවිලිම උඩ එළන එකයි)
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අපේ අලුතින් ගෙවල් හදන්න ඉන්න එවුන්ට හොද පාඩමක් මේක,
    උඹල ගෙවල් හදනකොට හොද architect පොරක් හොයාගෙන හොදට plan කරපන් නිකන් ලෑබෙන දේ හරියට ප්‍රයෝජන ගන්න,හොදට ventilation එක ගේ හෑම තෑනටම යන්න කාමර දරවල් ජනේල එහෙම plan කරපන්,
    ඒ වගේම අපේ කට්ටිය කීවා වගේ වහලවල් සිවිලිම් එහෙම හොදට උස තියෙලා දාපං,නෑතුව මේ මම වගේ පස්සේ ලෙඩ දාගන්න එපා!


    මේක ඇත්ත හැබැයි හොද architect කෙනෙක් මිස drafts-man කෙනෙක් නෙමෙයි. පොඩ්ඩක් වියදම් තමයි මුලදි නමුත පසුකරදර අවමයි.

    any help in this regard more than happy to help. කියන්න
     
    • Like
    Reactions: tharindudoo