මට ලොකු විශ්වාසයක් තියෙනව මචන් ඒක හරියයි.
මම මේක කළේ නැහැ...මාත් කරන්නයි ඉන්නෙ. මගෙ හිතවතෙක් මේක කරල එයා නම් කිවුවෙ අති සාර්ථකයි කියල මචන්.
(එයා කරල තිබුනෙ ෆොයිල් එක නිකම්ම සිවිලිම උඩ එළන එකයි)
එල මචං මම එහෙනම් ඒක try කරල බලන්නම්,මමත් දෑකලා තියෙනවා අලුතෙන් හදන ගොඩාක් ගෙවල් වලට දානවා ෆොයිල් කොල,
එහෙනම් ස්තූතියි මචන් උපදෙසට........

kohomath a/c eka off wenawa adala tempreture ekata set unama ... eya use karanne low watt inverter ekakda? 