A/C බස් උදව්වක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,002
    34,443
    113
    අනුරාධපුර ඉඳලා කොළඹට A/C බස් තියෙන්නේ කැකිරාව දඹුල්ල හරහාද?
    බස් පටන් ගන්නේ අනුරාධපුර පරන බස් ස්ටෑන්ඩ් එකෙන්ද? නිව් ටවුන් ස්ටෑන්ඩ් එකෙන්ද?


    අනුරාධපුරේ සහෝදරවරු ඉන්නවා නම් කියමු බලන්න
    ------ Post added on Jan 22, 2025 at 3:43 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    සමහරවිට මීගමුව පැත්තෙන් වෙන්ඩ ඇති මොකද මම කවදාවත් කුරුණෑගලින් ඔහොම එසී බස් එකක් දැකලා නෑ
     
    • Like
    Reactions: nalin0001

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,761
    21,057
    113
    adala nene
    අනුරාධපුර ඉඳලා කොළඹට A/C බස් තියෙන්නේ කැකිරාව දඹුල්ල හරහාද?
    15 පාර - කැකිරාව දබුල්ල හරහා යනවා (හැබැයි සමහර බස් කැකිරාවට එන්නෙ එප්පාවල පැත්තෙන්), මේවා කුරුනෑගලින් හයිවේ දානව
    04 පාර - පුත්තලම පැත්තෙන් කටුනායකින් හයිවේ දානව
    57 පාර - ඇල්ල පාරෙන් එන්නෙ මේ රූට් එකේ ඒසී බස් අඩුයි

    නැත්නම් යාපනේ ඉදන් එන බස් එනව අලුත් ස්ටෑන්ඩ් එකට සීට් තිබ්බොත් නගින්න පුලුවන් පුත්තලම පැත්තෙන් යන්නෙ
    බස් පටන් ගන්නේ අනුරාධපුර පරන බස් ස්ටෑන්ඩ් එකෙන්ද? නිව් ටවුන් ස්ටෑන්ඩ් එකෙන්ද?

    අනුරාධපුරේ සහෝදරවරු ඉන්නවා නම් කියමු බලන්න
    ------ Post added on Jan 22, 2025 at 3:43 PM
    පරන ස්ටෑන්ඩ් එකේ ගහන්නෙ යන්න කලින් බුක් කරපන්

    ඕනෙ නම් කියපන් සමහර විට DS බස් ටයිම් ටේබල් එක මන් ගාව ඇති
     
    • Like
    Reactions: nalin0001

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    කැකිරාව දඹුල්ල හරහා yes

    facebook eke search karanna, anuradhapura colombo bus kiyala, time ekka enawa bus list eka, ewala number ekakata call karala ahaganna vstare.
     
    • Like
    Reactions: nalin0001

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,761
    21,057
    113
    adala nene
    IMG-20240719-WA0035.jpg
     
    • Like
    Reactions: jamiezue