අනුරාධපුර ඉඳලා කොළඹට A/C බස් තියෙන්නේ කැකිරාව දඹුල්ල හරහාද? බස් පටන් ගන්නේ අනුරාධපුර පරන බස් ස්ටෑන්ඩ් එකෙන්ද? නිව් ටවුන් ස්ටෑන්ඩ් එකෙන්ද? අනුරාධපුරේ සහෝදරවරු ඉන්නවා නම් කියමු බලන්න ------ Post added on 1737540780