A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    කොළඹ area එකෙන් 20000 කට අඩුවෙන් තනියෙන් ඉන්න දෙවෙනි තට්ටුවක් වගේ එකක් සෙට් කරගන්න බැයිද බන්. මං කියන්නෙ අර 500ක් විතර එකට ඉන්න බෝඩිමේ ඇන්ටි කෙනෙක් ඉන්න ගුබ්බෑයම් වගේ ඒවා නෙමේ. නිදහස උපරිමෙන් තියෙන සාමාන්‍යෙන් හොද රූම් එකක් bathroom එකක් තියෙන decent ප්ලේස් එකක්.

    (නිදහස තමා වැදගත්ම. මගෙ පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනෙ. ඕන කෙනෙක්ව ගෙන්නගන්න පුලුවන් වෙන්න ඕනෙ තමන්ගෙ ගෙයක් වගේ)
     
    • Like
    Reactions: johnferna678

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    ප්‍රශ්න කියනදේ තේරෙන එකෙක් බං උඹ. මෙතන ඉන්න උන්ගෙ ඔළුවෙම තියෙන්නේ සල්ලි සල්ලි

    Uba ganna yana place eka kittuwa da
    Ida nathi kala wala ewa nm epa
    Ubata jeewithema epa weyi

    Geyakma ganna puluwan weyi oya ganata station ekak kittuwa
    Poddak ekath blpn
    Share krganna puluwan ne ethakota adurana ekek ekka
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    Uba ganna yana place eka kittuwa da
    Ida nathi kala wala ewa nm epa
    Ubata jeewithema epa weyi

    Geyakma ganna puluwan weyi oya ganata station ekak kittuwa
    Poddak ekath blpn
    Share krganna puluwan ne ethakota adurana ekek ekka
    Ov bn 2km away from office. Honda thanak ona bn
    Yako muu 😂😂😂

    Mn inne boarding house ekaka. Facilities kiyanne ithin bathroom thiyanw. Kema samahara data aunty gen ganna puluwn pay karala. Thama nm inne shared ekaka yaluwek ekka. E nisa 7k i yanne. Thaniyema indiyoth 14 denna oni. Mn den e wage ekakata move wenna beluwe. ..
    Ehema amarui bn mata. Privacy godak important
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම මචන් කොළඹ වැඩට ඇවිත් මේ මාසෙට අවුරුද්දක් වෙනවා (pandemic කාලෙ ගෙදර ඉඳන් වැඩකරේ මාස 6ක් විතර). ලබන මාසෙ ඉඳන් මාසෙට 50,000 වියදම් කරගෙන කොළඹ නැවතිලා වැඩට යන්න ඉන්නෙ. පඩිය 60යි😂

    එතන අයන් එකක්, ෆ්‍රිජ් එකක්, මයික්‍රොවේව් අවන් එකක්, ඉලෙක්ට්‍රික් කෙටල් එකක්, hot water + බොන්න වතුර ෆිල්ටරයකුත් තියනවද කොහෙද. ඩබල් ඇඳක් තියෙන්නේ ඒවුනාට මම තනියම ඉන්නෙ. සතියකට සැරයක් ඇවිත් ක්ලීන් කරලා ඇඳේ රෙදි මාරුකරලා දීලා යනවා.

    ඔය ටික තමයි කිව්වෙ serviced room කියලා කියන්නේ. මේවගේ තැනක තනියම නැවතිලා ඉඳලා තියද? නැත්තං එහෙම නැවතිලා හිටපු උන්ගැන අහලා තියද? නැවතිලා ඉද්දි එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඒ ගැන පොඩ්ඩක් කියන්න.

    P.S : මම නැවතිලා ඉඳලම නෑ බං. ට්‍රේන් එකෙයි බස් එකෙ ගිහින් එපා වෙලා දැන් දවසට පැය 5 1/2 පාරෙ. දවසක් වැඩට ගියොත් ඊලඟ දවසේ පට්ට අමාරුයි. හැබැයි මෙහෙම නවතින්න වියදම් කරන්න ගියොත් ලෙවකාගෙන ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. advanced pay කරන්න නෑ. ඒ වුනත් මෙහෙම නැවතුනොත් සතියට පාරක් නෙවේ මාස තුනකට විතර සැරයක් ගෙදර යන්න වෙන්නෙ එතන්ට දෙන සල්ලිත් අපරාදෙනෙ. මාස ගානක් WFH හින්දා ඒකට පුරුදු වෙලා මෙහෙම අමාරු දැනෙනවද කියලත් හිතෙනවා.
    Kemata wiyadama nethuwada
    me 50?
    Anika kochchra facilities thibbath umba othana inne nida ganna peya tika withraine.... ithin aparadene ban...
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    බෝඩිමට අමතරව ගෑනියෙකුත් දෙනවනම් කමක් නෑ..මම කිවුවෙ උයන්න
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    Ov bn 2km away from office. Honda thanak ona bn

    Ehema amarui bn mata. Privacy godak important

    Dehiwala nm wedak na bn

    Kollupitiye place ekak thye 20 k wage kiyayi
    Kollupitiya handiyemayi
    Galu para palaweni kaha ira laga kama kaden ahapan un pennayi place eka

    Hnb eka lagin athule pare thyenne
    Place eka nm hndayi balapu widiyata
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    10k walin uba kanne bonne kohomada? dawas 30n beduwoth ubata dawsata tiyenne Rs333 :P
    පාට්ටයිම් මොනාහරි කරලා හරි ගාන ශේප් කරගන්න එක හොඳයි මෙහෙම යනව එනවට වඩා
    බෝඩිමට අමතරව ගෑනියෙකුත් දෙනවනම් කමක් නෑ..මම කිවුවෙ උයන්න
    😜
    Dehiwala nm wedak na bn

    Kollupitiye place ekak thye 20 k wage kiyayi
    Kollupitiya handiyemayi
    Galu para palaweni kaha ira laga kama kaden ahapan un pennayi place eka

    Hnb eka lagin athule pare thyenne
    Place eka nm hndayi balapu widiyata
    ප්‍රයිවසි හොඳද දන්නෑ බන්. ගාන වැඩිවුනත් පාඩුවෙ ඉන්නපුළුවන්නම් වටිනවා
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    යකෝ ජොබකට යන හොද කෙල්ලෙක් හොයාගෙන ලිවිං ටුගෙදර් වෙයං.. එතකොට පට්ට... :yes: :yes: :yes:
    නැත්තන් දවල්ට රූම් සර්විස් කරපන් ර්‍ර්සනබල් ප්‍රයිස් එකකට.. ජෝඩු එයි සට සට ගාලා... :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: ACHIK