interesting thread. popcorn ne eth
ඉතුරු 10000 පොල් ගාන්නද ???
ප්‍රශ්න කියනදේ තේරෙන එකෙක් බං උඹ. මෙතන ඉන්න උන්ගෙ ඔළුවෙම තියෙන්නේ සල්ලි සල්ලි
Ov bn 2km away from office. Honda thanak ona bnUba ganna yana place eka kittuwa da
Ida nathi kala wala ewa nm epa
Ubata jeewithema epa weyi
Geyakma ganna puluwan weyi oya ganata station ekak kittuwa
Poddak ekath blpn
Share krganna puluwan ne ethakota adurana ekek ekka
Ehema amarui bn mata. Privacy godak importantYako muu
Mn inne boarding house ekaka. Facilities kiyanne ithin bathroom thiyanw. Kema samahara data aunty gen ganna puluwn pay karala. Thama nm inne shared ekaka yaluwek ekka. E nisa 7k i yanne. Thaniyema indiyoth 14 denna oni. Mn den e wage ekakata move wenna beluwe. ..
Kemata wiyadama nethuwadaමම මචන් කොළඹ වැඩට ඇවිත් මේ මාසෙට අවුරුද්දක් වෙනවා (pandemic කාලෙ ගෙදර ඉඳන් වැඩකරේ මාස 6ක් විතර). ලබන මාසෙ ඉඳන් මාසෙට 50,000 වියදම් කරගෙන කොළඹ නැවතිලා වැඩට යන්න ඉන්නෙ. පඩිය 60යි
එතන අයන් එකක්, ෆ්‍රිජ් එකක්, මයික්‍රොවේව් අවන් එකක්, ඉලෙක්ට්‍රික් කෙටල් එකක්, hot water + බොන්න වතුර ෆිල්ටරයකුත් තියනවද කොහෙද. ඩබල් ඇඳක් තියෙන්නේ ඒවුනාට මම තනියම ඉන්නෙ. සතියකට සැරයක් ඇවිත් ක්ලීන් කරලා ඇඳේ රෙදි මාරුකරලා දීලා යනවා.
ඔය ටික තමයි කිව්වෙ serviced room කියලා කියන්නේ. මේවගේ තැනක තනියම නැවතිලා ඉඳලා තියද? නැත්තං එහෙම නැවතිලා හිටපු උන්ගැන අහලා තියද? නැවතිලා ඉද්දි එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඒ ගැන පොඩ්ඩක් කියන්න.
P.S : මම නැවතිලා ඉඳලම නෑ බං. ට්‍රේන් එකෙයි බස් එකෙ ගිහින් එපා වෙලා දැන් දවසට පැය 5 1/2 පාරෙ. දවසක් වැඩට ගියොත් ඊලඟ දවසේ පට්ට අමාරුයි. හැබැයි මෙහෙම නවතින්න වියදම් කරන්න ගියොත් ලෙවකාගෙන ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. advanced pay කරන්න නෑ. ඒ වුනත් මෙහෙම නැවතුනොත් සතියට පාරක් නෙවේ මාස තුනකට විතර සැරයක් ගෙදර යන්න වෙන්නෙ එතන්ට දෙන සල්ලිත් අපරාදෙනෙ. මාස ගානක් WFH හින්දා ඒකට පුරුදු වෙලා මෙහෙම අමාරු දැනෙනවද කියලත් හිතෙනවා.
Ov bn 2km away from office. Honda thanak ona bn
Ehema amarui bn mata. Privacy godak important
පාට්ටයිම් මොනාහරි කරලා හරි ගාන ශේප් කරගන්න එක හොඳයි මෙහෙම යනව එනවට වඩා10k walin uba kanne bonne kohomada? dawas 30n beduwoth ubata dawsata tiyenne Rs333![]()
බෝඩිමට අමතරව ගෑනියෙකුත් දෙනවනම් කමක් නෑ..මම කිවුවෙ උයන්න
ප්‍රයිවසි හොඳද දන්නෑ බන්. ගාන වැඩිවුනත් පාඩුවෙ ඉන්නපුළුවන්නම් වටිනවාDehiwala nm wedak na bn
Kollupitiye place ekak thye 20 k wage kiyayi
Kollupitiya handiyemayi
Galu para palaweni kaha ira laga kama kaden ahapan un pennayi place eka
Hnb eka lagin athule pare thyenne
Place eka nm hndayi balapu widiyata