මම මචන් කොළඹ වැඩට ඇවිත් මේ මාසෙට අවුරුද්දක් වෙනවා (pandemic කාලෙ ගෙදර ඉඳන් වැඩකරේ මාස 6ක් විතර). ලබන මාසෙ ඉඳන් මාසෙට 50,000 වියදම් කරගෙන කොළඹ නැවතිලා වැඩට යන්න ඉන්නෙ. පඩිය 60යි
එතන අයන් එකක්, ෆ්‍රිජ් එකක්, මයික්‍රොවේව් අවන් එකක්, ඉලෙක්ට්‍රික් කෙටල් එකක්, hot water + බොන්න වතුර ෆිල්ටරයකුත් තියනවද කොහෙද. ඩබල් ඇඳක් තියෙන්නේ ඒවුනාට මම තනියම ඉන්නෙ. සතියකට සැරයක් ඇවිත් ක්ලීන් කරලා ඇඳේ රෙදි මාරුකරලා දීලා යනවා.
ඔය ටික තමයි කිව්වෙ serviced room කියලා කියන්නේ. මේවගේ තැනක තනියම නැවතිලා ඉඳලා තියද? නැත්තං එහෙම නැවතිලා හිටපු උන්ගැන අහලා තියද? නැවතිලා ඉද්දි එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඒ ගැන පොඩ්ඩක් කියන්න.
P.S : මම නැවතිලා ඉඳලම නෑ බං. ට්‍රේන් එකෙයි බස් එකෙ ගිහින් එපා වෙලා දැන් දවසට පැය 5 1/2 පාරෙ. දවසක් වැඩට ගියොත් ඊලඟ දවසේ පට්ට අමාරුයි. හැබැයි මෙහෙම නවතින්න වියදම් කරන්න ගියොත් ලෙවකාගෙන ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. advanced pay කරන්න නෑ. ඒ වුනත් මෙහෙම නැවතුනොත් සතියට පාරක් නෙවේ මාස තුනකට විතර සැරයක් ගෙදර යන්න වෙන්නෙ එතන්ට දෙන සල්ලිත් අපරාදෙනෙ. මාස ගානක් WFH හින්දා ඒකට පුරුදු වෙලා මෙහෙම අමාරු දැනෙනවද කියලත් හිතෙනවා.

Last edited:

padiya 60 bodimata 50 