A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    යකෝ ජොබකට යන හොද කෙල්ලෙක් හොයාගෙන ලිවිං ටුගෙදර් වෙයං.. එතකොට පට්ට... :yes: :yes: :yes:
    මගෙත් එක්ක එන්න කැමති වෙයිද?

    "කඩවසම් නැතත් මනා අවබෝධයක් ඇති" කියලා තමයි කිංකිණි එකේ දාන්න වෙන්නේ
     
    • Love
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මගෙත් එක්ක එන්න කැමති වෙයිද?

    "කඩවසම් නැතත් මනා අවබෝධයක් ඇති" කියලා තමයි කිංකිණි එකේ දාන්න වෙන්නේ
    "කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල" කියන ත්‍රෙඩ් එක බලපන්.. මමත් බලාගෙන ඉන්නෙ වැඩිහිටියො ටික උපදෙස් දෙනකන් කොහොමඩ ඔව්ව කරන්නෙ කියල.. :yes: :yes: :yes:
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    puluwan tharam hoda thanak ganin oya wagey. Meke inna un kiyana ewa ahanna epa. Meke un inne podi gubbaayam wala.. Irisiyaawata umbatath podi than wala nawathinna kiyai dan... :poop:
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    යකෝ........ වැඩි හරියක් ඉන්නෙ වැඩ කරන තැන නම්..... මොන මගුලකටද ඔච්චර ගෙවන්නෙ..... කොළඹ ඇවිල්ල හිගන්නකේ වගේ ඉදල සල්ලි ටිකක් ඉත=රැ කරගෙන ගමේ ගිහිල්ලා රජා වගේ ඉන්න පුලුවන් එතකොට ටික කාලෙකින්...... නැත්නම් තට්ටෙයි... බඩයි විතරයි ඉතුරැැ වෙන්නෙ.........
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    mama kalin wada karapu thenak accomodation dila thibba, AC room ekak with hot water. double sharing.

    eth hitapu anith kena giya masa dekakin wage, thaniyama hitiye ita passe 4 month wage. sepa nam hodayi,

    AC ekath dan heluwen nidagaddi sepa thamayi, sudu una tikak. udeta hot water ekak nawama okkoma amaru yanawa age thiyana.

    pina na eke inne. mama ayin una 6 month walin podi case ekak nisa.

    eth uba job eken 5/6 k wiyadam karala sepa hoyana eke podi awulak thiyenne methana, ubata inna asayi nam masayak dekak idahan, saving karala thiyana ekakin. hoda vacation ekak gannawa kiyana hithana mind eken. mokada ithuruma karala wadakuth nane. eth long term oka set wenne na ube income eke hatiyata.

    anyway ube life eka ubata one widiyata gewapan. but ehemayi kiyala gonek wage wiyadam karannath epa. limit thiya ganin fun walata.
     
    • Like
    Reactions: Jack_Sparrow

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,796
    113
    50 kata AC rooms thiyena furnished geyakma rent karanna puluwanne ban. mona reddakatada room ekak witharak ganne. salary eka 60 nam 20 kata withara room ekak balapan. nethnam 10000 k ganna colombo awith job karanne mokatada. gedarata wela hitahanko
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක නන් පොන්න පකයෙක්. සීනි බෝල යක් වගේ හැදුන එකෙක්. හූත්තෝ අපිත් කොලඹ නතර වෙලා ජොබ් කරන්නේ. රුපියල් 10000 ක් වියදම් කරා නන් හොඳ තැනක් හොයා ගන්න පුළුවන්. මෙකා නන් අමු හරකෙක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    යකෝ........ වැඩි හරියක් ඉන්නෙ වැඩ කරන තැන නම්..... මොන මගුලකටද ඔච්චර ගෙවන්නෙ..... කොළඹ ඇවිල්ල හිගන්නකේ වගේ ඉදල සල්ලි ටිකක් ඉත=රැ කරගෙන ගමේ ගිහිල්ලා රජා වගේ ඉන්න පුලුවන් එතකොට ටික කාලෙකින්...... නැත්නම් තට්ටෙයි... බඩයි විතරයි ඉතුරැැ වෙන්නෙ.........
    අඩුවට ගන්න තැන් හෙන චොරයිනම්? හැමදාම යන එන එකට තිත තියන්න කාලෙහරි දැන්
    mama kalin wada karapu thenak accomodation dila thibba, AC room ekak with hot water. double sharing.

    eth hitapu anith kena giya masa dekakin wage, thaniyama hitiye ita passe 4 month wage. sepa nam hodayi,

    AC ekath dan heluwen nidagaddi sepa thamayi, sudu una tikak. udeta hot water ekak nawama okkoma amaru yanawa age thiyana.

    pina na eke inne. mama ayin una 6 month walin podi case ekak nisa.

    eth uba job eken 5/6 k wiyadam karala sepa hoyana eke podi awulak thiyenne methana, ubata inna asayi nam masayak dekak idahan, saving karala thiyana ekakin. hoda vacation ekak gannawa kiyana hithana mind eken. mokada ithuruma karala wadakuth nane. eth long term oka set wenne na ube income eke hatiyata.

    anyway ube life eka ubata one widiyata gewapan. but ehemayi kiyala gonek wage wiyadam karannath epa. limit thiya ganin fun walata.
    පොරෝගෙනද නිදාගත්තෙ ඒසී දාගෙන. ඒසි නැතුව මාර රස්නෙයිබන් කොලබ. මුන් හිතන්නෙ මන් සැප හොයනවා කියලා
    50 kata AC rooms thiyena furnished geyakma rent karanna puluwanne ban. mona reddakatada room ekak witharak ganne. salary eka 60 nam 20 kata withara room ekak balapan. nethnam 10000 k ganna colombo awith job karanne mokatada. gedarata wela hitahanko
    ගෙයක් ගන්න පුලුවන්ද බලපන් බම්බලපිටියෙන්
    මේක නන් පොන්න පකයෙක්. සීනි බෝල යක් වගේ හැදුන එකෙක්. හූත්තෝ අපිත් කොලඹ නතර වෙලා ජොබ් කරන්නේ. රුපියල් 10000 ක් වියදම් කරා නන් හොඳ තැනක් හොයා ගන්න පුළුවන්. මෙකා නන් අමු හරකෙක්
    ඒකනෙ බන් තනියම තීරණ නොගෙන උබලගෙන් ඇහුවෙ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,796
    113
    ගෙයක් ගන්න පුලුවන්ද බලපන් බම්බලපිටියෙන්

    ai umba bambalapitiyenma balanne. poddak thawa mehata awith Dehiwalin hari Mt.Lavinia hari balapan. Ehema nethnam Kohuwala side eken balapan. 15000 kata room ekak aragena daily 3wheel wala wedata giyath umbata labai.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335

    Muta ena yana eka epa wela thyenne bn
    Kohuwala kynne jarawak ne bn
    Full of depression

    Uba oke tika dwasak idala blpn bn
    Mun kyna ewa ahala krnna epa
    Ubata inna puluwan thanaka idpn

    Ube gewal kheda
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Muta ena yana eka epa wela thyenne bn
    Kohuwala kynne jarawak ne bn
    Full of depression

    Uba oke tika dwasak idala blpn bn
    Mun kyna ewa ahala krnna epa
    Ubata inna puluwan thanaka idpn

    Ube gewal kheda
    මන් මචන් මැදමහනුවර කියලා ආතල් එකට දැම්මට කොළඹ ඉඳන් ට්‍රේන් එකේ දකුණු පලාත කිට්ටුවටම එන්න ඕනේ (දකුණු පලාතෙ නෙවෙයි )ඒ ඇවිල්ලත් ආපහු බස් එකේ කිලෝමීටර් 25 විතර එන්න ඕනෙ අස්සකට.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    මන් මචන් මැදමහනුවර කියලා ආතල් එකට දැම්මට කොළඹ ඉඳන් ට්‍රේන් එකේ දකුණු පලාත කිට්ටුවටම එන්න ඕනේ (දකුණු පලාතෙ නෙවෙයි )ඒ ඇවිල්ලත් ආපහු බස් එකේ කිලෝමීටර් 25 විතර එන්න ඕනෙ අස්සකට.

    Hmm uba oke idala balapanko ehenam set wenwada kyla
    Train eke ena eke athal ekak thye ne bn
    Khmada senaga ekka enakota
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Hmm uba oke idala balapanko ehenam set wenwada kyla
    Train eke ena eke athal ekak thye ne bn
    Khmada senaga ekka enakota
    ඉස්සර ට්‍රේන් එක පොඩ්ඩක් හරි ආතල් ලස්සන කෙල්ලෙක් හරි බලාගන්න පුළුවන්. දැන් හැමෝම මාස්ක් දාලා හරි බෝරින්
     
    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8
    balan yanakota ube oya rassawata wada hodai gedara nawathila masekata 10000k hoyana gemak gahuwanam.
    Uba wage harakek. Yako ithuru karapan COVID walin padamk ganin, 10000k dila room ekak hoyaganin nawathinna, thawa 15k yawi kemata. Okkoma 25i thawa 5k yawi internet anam manam. 30k eth ithiri...

    Tho wage moda musalayek!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    උබ ගත්ත තීරනේ හරියටම හරි උබට පුලුවන් නන් 60ටම එකක් හොය ගනින්.එතකොට ලෙස්‍යි