A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලයිසන් ගන්න ට්‍රයල් පෙන්නපු දවසින් පස්සෙ සෑහෙන කාලෙකින් ස්ටීරින් වීල් එකට අතක් කියලා නෑ. අනික උඹකියන එක practical නෑ
    man kiyapu eka practical, ubata car ekak thibbanam col tikak lagin aduwata bordim ekak balala ithuru eken car ekak aran drive karan enna thibba, panda hari alto hari ekak 20-30 installment ekak watei. ethakota ube jeewitha kalen bageka target eka finish. Kollekta ithin thiynne wedding ekatai, Gedarakatai, Car ekak wenuwen marena eka. Me sinhala deepe othanin ehata life ekak na.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    ප්‍රශ්න කියනදේ තේරෙන එකෙක් බං උඹ. මෙතන ඉන්න උන්ගෙ ඔළුවෙම තියෙන්නේ සල්ලි සල්ලි
    මට කියපන් මේක! අනිතිමට යන්නේ උඹේ තීරණයට නම් ඇයි මේකේ ත්‍රෙඩ් එක දැම්මේ කියලා :lol: :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    මට කියපන් මේක! අනිතිමට යන්නේ උඹේ තීරණයට නම් ඇයි මේකේ ත්‍රෙඩ් එක දැම්මේ කියලා :lol: :lol:
    මේ හැම එකාම සල්ලි ප්‍රශ්නයක් කරගත්තට මගේ ප්‍රශ්නෙ ඒක නෙවෙයිනෙ
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මමත් ඔය වගේ එකක ඉඳල තියෙනවා. එක පොඩි apartment එකක් වගේ ගෙයක්. AC room එකකයි, පොඩි සාලයක් එකටම අල්ලපු pantry එකක්. Parking area එකකුත් තිබ්බ. ඒක full furnished, kitchen එකේ බඩු ඔක්කොම තිබ්බ, fridge, washing machine එකක් පුටු, මේස හෙම තිබ්බ. ගාන 46000/- උනේ. මට current bill එක ගෙවන්න උණා. මම කෑම උයා ගත්ත. ගෙ අතු ගාන්න උනේ මටම තමා

    ඔය වගේ place එකක් ගන්නවා නම් washing machine එකක්, පොඩි pantry area එකක් තියෙන බලන්. එතකොට පහසුයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Yako comlmobo nethuwa wattala wage balapan..aduwata honda apartment/annex thiyenawa.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    මමත් ඔය වගේ එකක ඉඳල තියෙනවා. එක පොඩි apartment එකක් වගේ ගෙයක්. AC room එකකයි, පොඩි සාලයක් එකටම අල්ලපු pantry එකක්. Parking area එකකුත් තිබ්බ. ඒක full furnished, kitchen එකේ බඩු ඔක්කොම තිබ්බ, fridge, washing machine එකක් පුටු, මේස හෙම තිබ්බ. ගාන 46000/- උනේ. මට current bill එක ගෙවන්න උණා. මම කෑම උයා ගත්ත. ගෙ අතු ගාන්න උනේ මටම තමා

    ඔය වගේ place එකක් ගන්නවා නම් washing machine එකක්, පොඩි pantry area එකක් තියෙන බලන්. එතකොට පහසුයි
    එල මචන්. මට ඕනෙ කරලා තිබ්බෙ උඹවගේ අත්දැකීම් තියන උන් තමා.

    රෙදි වල මචං ලොකුම බරබරේ බෙඩ්ෆීට්නෙ. ඒවා හැම සතියෙම මාරුකරනවා කියලා තියෙන්නෙ. වැඩට අඳින ඒවා මටම හෝදගන්න පුළුවන්. ඒසී එකට වේලනෙයිනෙ. තව වැඩට යනකොට කර්ටන් ඇරලත් යනවා. අතුපතු ගාන එකත් සතියට පාරක් කරලා දෙනවා. එහෙමයි කිව්වෙ.

    කිචන්එකක් නම් නෑ හැබැයි උවමනා දෙයක් හදාගන්න පහසුකම් තියනවා. තනියමනෙ අනික ඉන්නෙ. පුටුවයි මේසෙයි තියනවා.බිල් ප්‍රශ්නෙ මවං මෙතන නෑ.

    උඹ මොන අවුරුද්දෙද එහෙම තැනක හිටියේ? කොච්චර කාලයක් හිටියද?
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එල මචන්. මට ඕනෙ කරලා තිබ්බෙ උඹවගේ අත්දැකීම් තියන උන් තමා.

    රෙදි වල මචං ලොකුම බරබරේ බෙඩ්ෆීට්නෙ. ඒවා හැම සතියෙම මාරුකරනවා කියලා තියෙන්නෙ. වැඩට අඳින ඒවා මටම හෝදගන්න පුළුවන්. ඒසී එකට වේලනෙයිනෙ. තව වැඩට යනකොට කර්ටන් ඇරලත් යනවා. අතුපතු ගාන එකත් සතියට පාරක් කරලා දෙනවා. එහෙමයි කිව්වෙ.

    නිවන් එකක් නම් නෑ හැබැයි උවමනා දෙයක් හදාගන්න පහසුකම් තියනවා. තනියමනෙ අනික ඉන්නෙ. පුටුවයි මේසෙයි තියනවා.බිල් ප්‍රශ්නෙ මවං මෙතන නෑ.

    උඹ මොන අවුරුද්දෙද එහෙම තැනක හිටියේ? කොච්චර කාලයක් හිටියද?
    ඔය ඔක්කොම ගත්තොත් මගෙ රුම් එකේ අඩුවට තියෙන්නෙ AC විතරයි බන් .. ආ තව එකක් හොරෙන් බොන්න පුලුවන් සිගරට් බොන්න අනම් මනම් බෑ. (මන් ඉතින් කොහ්මත් ඔවට නෑ නෙ:D:D, එනිසා ඒක මට අවුලක් නෙවේ ) මන් ගෙදර ගියාම හරි , ඔෆිස් ගිය වෙලාවකට හරි කාමරෙ අතුපතු ගාලා කුනු එහම අස් කරලා දාලා තියෙනවා .. සතියට සැරයක් වගෙ.. අදුම් බෙඩ්ශිට් වගෙ නම් ගෙදර මැශින් එකෙ හොදලා දෙන්නම් කියලා කිව්වත් මන් දීලා යන්න නෑ . ලොන්ඩරි දෙක තුනක්ම තියෙනවා පයින් යන දුරේම (එත් ඉති්න් මාසයක් විතර ්කුනු කර කර බෙඩ් ශිට් එකක් තිබ්බොත් ගෙදර ගිහින් එද්දි හොදලා දාලා තියෙනවා. ;))
    උදේ රෙදි හොදලා වේලෙන්න දාලා ගියොත් හවස වේලුනාම ගෙට දාලාම තියෙනවා, වැස්සොත් එහම කලින් ගෙට ගන්නවා..

    මහ ලොකු රස්නයක් කියලා නෑ ඉතින් . සමහර වෙලාවට පොඩ්ඩ්ක් විතර රස්නෙයි . එත් ඉතින් උදේ ඉදන් ඔෆිස් එකේ AC එකෙ නිසා ලොකු අවුලකුත් නෑ..
    ඔෆිස් එකට 2.5 km විල් එකක 80 දුර :-):-)

    විශ්වාස කරනවානම් විශ්වාස කරපන් ඔය බොඩිමට මන් ගෙවන්නෙ මාසෙටම 10 000 😀😀😀

    උබ සිරාවටම නම් කියන්නෙ හෙනම පිස්සෙක් , ඔය ව්ගේ දෙගුනයකට වඩා පඩි ගන්න උනුත් 10-15 බොඩිම් වල ඉන්නව බන් . AC එක විතරනේ අඩු. එකත් උපරිම උනොත් උබ පැය 12ක් ඉදි ගෙදරටම වෙලා හිටියත් . think twice
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    niyama decision ekak machan. puluvan nam iita wada ganan place ekak balala loan ekak daala monthly gaana gewapan. hodatama financial planning thiyenava machan ubata. anagathaya subai :D

    yako salary eken bagayak wath ithuru karapan. athe thiyaganna bari nam monthly aniwaryen gewanna wena investment ekakata hari hira karapan.
     
    ඇඟේ අමාරුවට මොකද කරන්නේ? හැමදාම යන එන එක අම්මලා නිතර කියන බෝඩිං වල දොස්. එහෙම අවුලක් ඇත්තෙම නෑකියන්නෙ මේවගේ ගනන් වැඩියි කියන එකනෙ. මං මාර අසරණයි බං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඇඟේ අමාරුවට මොකද කරන්නේ? හැමදාම යන එන එක අම්මලා නිතර කියන බෝඩිං වල දොස්. එහෙම අවුලක් ඇත්තෙම නෑකියන්නෙ මේවගේ ගනන් වැඩියි කියන එකනෙ. මං මාර අසරණයි බං

    රූම්මේට් අයිඩියා එක තමයි හරියන්නේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දවසට එකෙක් නැත්නම් දෙකෙක් සයිකෝ කැරියෝ එලකිරි එකේන් හම්බෙනවා....
    කතාවනම් 100% ඇත්ත. දැන් සයිකො උන් කිරියේ වැහි වැහැලා...
     
    • Haha
    Reactions: niyomax

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොලඹ අඩුවට තියෙන බෝඩිම්වල තත්වය මම දන්නවා මචන්. තුවාලේ තියෙන මිනිහයි තුවාලෙ වේදනාව දන්නෙ. උබ ඔය රූම් එකම ගනින්. එතකොට උබේ හිතට ලොකු ගැම්මක් එයි. එතකොට ඒ ගැම්මෙන්ම ජොබ් එකට අමතරව වෙන සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් හදාගනින්.

    උබ කිව්වනෙ දැන් පැය පහමාරක් පාරේ කියලා. ඉතින් උබ ඒ පැය පහමාරේ පැයට $3ට ෆ්‍රීලෑන්ස් කලත් උබට මාසේට තව රු. 63,000ක් විතර හොයන්න පුලුවන්.
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඇඟේ අමාරුවට මොකද කරන්නේ? හැමදාම යන එන එක අම්මලා නිතර කියන බෝඩිං වල දොස්. එහෙම අවුලක් ඇත්තෙම නෑකියන්නෙ මේවගේ ගනන් වැඩියි කියන එකනෙ. මං මාර අසරණයි බං

    Ai iita wada aduwata geyak ganna bari? bedroom eka wage A/C karapu gewal thiyenava 30k 35k wage ganan walata. samaharawita iitath aduwata. redi hodana eka nam aula washing machine ekak ganin installment daala.

    mata therenne na mulu padiyama inna place ekakata daala mokakda ganna yana sepa kiyala. kanne bonne, adinne kohomada?