A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    කොලඹ අඩුවට තියෙන බෝඩිම්වල තත්වය මම දන්නවා මචන්. තුවාලේ තියෙන මිනිහයි තුවාලෙ වේදනාව දන්නෙ. උබ ඔය රූම් එකම ගනින්. එතකොට උබේ හිතට ලොකු ගැම්මක් එයි. එතකොට ඒ ගැම්මෙන්ම ජොබ් එකට අමතරව වෙන සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් හදාගනින්.

    උබ කිව්වනෙ දැන් පැය පහමාරක් පාරේ කියලා. ඉතින් උබ ඒ පැය පහමාරේ පැයට $3ට ෆ්‍රීලෑන්ස් කලත් උබට මාසේට තව රු. 63,000ක් විතර හොයන්න පුලුවන්.
    එකවගේ කමෙන්ට් සෑහෙන ගානක් ඇතුළෙ උඹේ වගේ අදහස් තියන එක හරිම තීරණය ගන්න උදව්වෙනවා
     
    • Like
    Reactions: Kolama

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    40ta wage ekak hoya ganna puluwan wei Poddak Airbnb baluwanan me kale tourists la nathi eke wahala tiyena ewa dei... Hodai kiyala hithena 2,3kata msg karala balapan.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය ඔක්කොම ගත්තොත් මගෙ රුම් එකේ අඩුවට තියෙන්නෙ AC විතරයි බන් .. ආ තව එකක් හොරෙන් බොන්න පුලුවන් සිගරට් බොන්න අනම් මනම් බෑ. (මන් ඉතින් කොහ්මත් ඔවට නෑ නෙ:D:D, එනිසා ඒක මට අවුලක් නෙවේ ) මන් ගෙදර ගියාම හරි , ඔෆිස් ගිය වෙලාවකට හරි කාමරෙ අතුපතු ගාලා කුනු එහම අස් කරලා දාලා තියෙනවා .. සතියට සැරයක් වගෙ.. අදුම් බෙඩ්ශිට් වගෙ නම් ගෙදර මැශින් එකෙ හොදලා දෙන්නම් කියලා කිව්වත් මන් දීලා යන්න නෑ . ලොන්ඩරි දෙක තුනක්ම තියෙනවා පයින් යන දුරේම (එත් ඉති්න් මාසයක් විතර ්කුනු කර කර බෙඩ් ශිට් එකක් තිබ්බොත් ගෙදර ගිහින් එද්දි හොදලා දාලා තියෙනවා. ;))
    උදේ රෙදි හොදලා වේලෙන්න දාලා ගියොත් හවස වේලුනාම ගෙට දාලාම තියෙනවා, වැස්සොත් එහම කලින් ගෙට ගන්නවා..

    මහ ලොකු රස්නයක් කියලා නෑ ඉතින් . සමහර වෙලාවට පොඩ්ඩ්ක් විතර රස්නෙයි . එත් ඉතින් උදේ ඉදන් ඔෆිස් එකේ AC එකෙ නිසා ලොකු අවුලකුත් නෑ..
    ඔෆිස් එකට 2.5 km විල් එකක 80 දුර :-):-)

    විශ්වාස කරනවානම් විශ්වාස කරපන් ඔය බොඩිමට මන් ගෙවන්නෙ මාසෙටම 10 000 😀😀😀

    උබ සිරාවටම නම් කියන්නෙ හෙනම පිස්සෙක් , ඔය ව්ගේ දෙගුනයකට වඩා පඩි ගන්න උනුත් 10-15 බොඩිම් වල ඉන්නව බන් . AC එක විතරනේ අඩු. එකත් උපරිම උනොත් උබ පැය 12ක් ඉදි ගෙදරටම වෙලා හිටියත් . think twice
    koheda mchn place1
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    එල මචන්. මට ඕනෙ කරලා තිබ්බෙ උඹවගේ අත්දැකීම් තියන උන් තමා.

    රෙදි වල මචං ලොකුම බරබරේ බෙඩ්ෆීට්නෙ. ඒවා හැම සතියෙම මාරුකරනවා කියලා තියෙන්නෙ. වැඩට අඳින ඒවා මටම හෝදගන්න පුළුවන්. ඒසී එකට වේලනෙයිනෙ. තව වැඩට යනකොට කර්ටන් ඇරලත් යනවා. අතුපතු ගාන එකත් සතියට පාරක් කරලා දෙනවා. එහෙමයි කිව්වෙ.

    කිචන්එකක් නම් නෑ හැබැයි උවමනා දෙයක් හදාගන්න පහසුකම් තියනවා. තනියමනෙ අනික ඉන්නෙ. පුටුවයි මේසෙයි තියනවා.බිල් ප්‍රශ්නෙ මවං මෙතන නෑ.

    උඹ මොන අවුරුද්දෙද එහෙම තැනක හිටියේ? කොච්චර කාලයක් හිටියද?

    Mama 2019 June - December wenakan hitiya.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    මන් මචන් මැදමහනුවර කියලා ආතල් එකට දැම්මට කොළඹ ඉඳන් ට්‍රේන් එකේ දකුණු පලාත කිට්ටුවටම එන්න ඕනේ (දකුණු පලාතෙ නෙවෙයි )ඒ ඇවිල්ලත් ආපහු බස් එකේ කිලෝමීටර් 25 විතර එන්න ඕනෙ අස්සකට.
    Welipenneda
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Uba guliyak kawa neda udema ?
    පීඩනය වැඩිකමටදාපු ත්‍රෙඩ් එකක්. ඔප්ෂන් 3යි මට තියෙන්නේ. ජොබ් එකෙන් අස්වෙලා අම්මලගෙන් බැනුම් අහන් කලින් වගේ ගෙදර ඉන්න එක (ඊට වඩා හොඳයි 3වෙනි ඔප්ෂන් එක), නවතින්න තැනක් හොයාගන්න එක, සියදිවි නසා ගන්න එක
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    පීඩනය වැඩිකමටදාපු ත්‍රෙඩ් එකක්. ඔප්ෂන් 3යි මට තියෙන්නේ. ජොබ් එකෙන් අස්වෙලා අම්මලගෙන් බැනුම් අහන් කලින් වගේ ගෙදර ඉන්න එක (ඊට වඩා හොඳයි 3වෙනි ඔප්ෂන් එක), නවතින්න තැනක් හොයාගන්න එක, සියදිවි නසා ගන්න එක

    ado matath oya wage prasnayak wela thyenne bn
    mnwa krnnada kyla hithaganna ba
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Tikak aduwt thanak baluwoth naraka d machan..? Visheesha hethuwk naththm mul kale full budget idapan.. moko kauruth dnneth na ne.. Eke podi lal ekk thiynwa,, Fun ekk gann ona unama kohe hari gihin niwaduwe dwsak dekak idala kala bila waren