ඔය ඔක්කොම ගත්තොත් මගෙ රුම් එකේ අඩුවට තියෙන්නෙ AC විතරයි බන් .. ආ තව එකක් හොරෙන් බොන්න පුලුවන් සිගරට් බොන්න අනම් මනම් බෑ. (මන් ඉතින් කොහ්මත් ඔවට නෑ නෙ


, එනිසා ඒක මට අවුලක් නෙවේ ) මන් ගෙදර ගියාම හරි , ඔෆිස් ගිය වෙලාවකට හරි කාමරෙ අතුපතු ගාලා කුනු එහම අස් කරලා දාලා තියෙනවා .. සතියට සැරයක් වගෙ.. අදුම් බෙඩ්ශිට් වගෙ නම් ගෙදර මැශින් එකෙ හොදලා දෙන්නම් කියලා කිව්වත් මන් දීලා යන්න නෑ . ලොන්ඩරි දෙක තුනක්ම තියෙනවා පයින් යන දුරේම (එත් ඉති්න් මාසයක් විතර ්කුනු කර කර බෙඩ් ශිට් එකක් තිබ්බොත් ගෙදර ගිහින් එද්දි හොදලා දාලා තියෙනවා.

)
උදේ රෙදි හොදලා වේලෙන්න දාලා ගියොත් හවස වේලුනාම ගෙට දාලාම තියෙනවා, වැස්සොත් එහම කලින් ගෙට ගන්නවා..
මහ ලොකු රස්නයක් කියලා නෑ ඉතින් . සමහර වෙලාවට පොඩ්ඩ්ක් විතර රස්නෙයි . එත් ඉතින් උදේ ඉදන් ඔෆිස් එකේ AC එකෙ නිසා ලොකු අවුලකුත් නෑ..
ඔෆිස් එකට 2.5 km විල් එකක 80 දුර

විශ්වාස කරනවානම් විශ්වාස කරපන් ඔය බොඩිමට මන් ගෙවන්නෙ මාසෙටම 10 000 

උබ සිරාවටම නම් කියන්නෙ හෙනම පිස්සෙක් , ඔය ව්ගේ දෙගුනයකට වඩා පඩි ගන්න උනුත් 10-15 බොඩිම් වල ඉන්නව බන් . AC එක විතරනේ අඩු. එකත් උපරිම උනොත් උබ පැය 12ක් ඉදි ගෙදරටම වෙලා හිටියත් . think twice