ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේ දවස් වල කන පැලෙන්න රස්නෙයි නේ, බීල ඇවිත් නිදා ගන්න බෑ එපා වෙනව. A/C කරන්න කියල බැලුවෙ.

    මගේ කාමරේ විතරක් කරගෙන හරියන්නේ නෑනෙ ඉතින් අම්මලටයි නංගිටයි එක්කම 3 ගන්න ඕනෙ.

    රූම් size

    10 x 14

    12 x 18

    මට පොඩ්ඩක් කියපල්ල මේවට හරියන btu ගාන.. අපි අබාන්ස් හරි කොහෙන් හරි ගත්තොත් උන් ඇවිල්ල හයි කරල දෙනවද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මස්සිනේ... නංගි බැඳලා නැද්ද? කොල්ලෙක් ඉන්නවද? මට සෙට් කරපන්කො මස්සිනේ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මස්සිනේ... නංගි බැඳලා නැද්ද? කොල්ලෙක් ඉන්නවද? මට සෙට් කරපන්කො මස්සිනේ.

    එකෙක් නෙමේ යකෝ දෙන්නෙක්ම ඉන්නව twins දෙන්නම දෙන්නද :lol::lol: a/c එකක් ගැන අහල මම කොරගත්ත දෙයක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ජින්තුවා;21505957 said:
    එකෙක් නෙමේ යකෝ දෙන්නෙක්ම ඉන්නව twins දෙන්නම දෙන්නද :lol::lol: a/c එකක් ගැන අහල මම කොරගත්ත දෙයක්

    එක්කනෙක් යකූ. එක්කනෙක්. ඒසී එක යකාට ගියාවෙ. බැඳලා අයිස්ලන්තෙට හරි එක්කන් යන්නන්කෝ. ලස්සනයි නම් ගුණයහපත් නම් එච්චරයි මස්සිනේ. ආල හැඟුම් මෝදු වෙනව යකොව්ව්ව්ව්... :love::love:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එක්කනෙක් යකූ. එක්කනෙක්. ඒසී එක යකාට ගියාවෙ. බැඳලා අයිස්ලන්තෙට හරි එක්කන් යන්නන්කෝ. ලස්සනයි නම් ගුණයහපත් නම් එච්චරයි මස්සිනේ. ආල හැඟුම් මෝදු වෙනව යකොව්ව්ව්ව්... :love::love:

    :rofl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    10*14*60=8400
    12*18*60=12960

    I would recommend 9000 btu for the smaller room
    larger room 12000 btu
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nangige Wayasa kiyada Massina

    ජින්තුවා;21505905 said:
    මංගල යෝජනාවක් නෙමේ යකෝ මේ a/c එකක් ගන්න :lol:

    මස්සිනේ... නංගි බැඳලා නැද්ද? කොල්ලෙක් ඉන්නවද? මට සෙට් කරපන්කො මස්සිනේ.

    ජින්තුවා;21505957 said:
    එකෙක් නෙමේ යකෝ දෙන්නෙක්ම ඉන්නව twins දෙන්නම දෙන්නද :lol::lol: a/c එකක් ගැන අහල මම කොරගත්ත දෙයක්

    :lol::lol::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබේ AC එක වගේ නෙමේයි මචන් නන්ගිගෙ එක හයි කරනකොට හොදට හොයල බලල කරන්න ඕනේ... නන්ගිගෙ පොටො එකක් දැම්ම නම් මොකක්ද හරියන ඒසී එක කියල කියන්න පුලුවන් තක්කෙටම ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    උබේ AC එක වගේ නෙමේයි මචන් නන්ගිගෙ එක හයි කරනකොට හොදට හොයල බලල කරන්න ඕනේ... නන්ගිගෙ පොටො එකක් දැම්ම නම් මොකක්ද හරියන ඒසී එක කියල කියන්න පුලුවන් තක්කෙටම ..

    :rofl:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    821
    305
    63
    Sri lanka
    මචන් BTU ගාන එහෙම කියන්න බෑ.. ගොඩක් දේවල් බලන්න ඕනා. හොඳම වැඩේ තමයි AC එක ගන්න හිතන් ඉන්න තැනට කියන එක. එතටකොට එයාලා තැන බලලා quotation එකක් දෙයි..:):):)