Anxiety හින්ද ගෙදරට වෙලා ඉන්න උන්ට මගේ සත දෙක.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ඔතන තියෙන්නෙ ඔයාගෙ වැඩේට විතරක් අවධානෙ දෙන්න බැරි කම
    ඒ ආත්ම විස්වාසෙ නැති නිසා Anxiety කියල එකක් මතු වෙනව ඔයාට
    ADHD තියෙන අයට self esteem එක අඩුයි

    මම රිටලින් බොන්න ගත්ත දවස්වල සිංහය වගේ පාරෙ ගියෙ.. පස්සෙ ඒ ගැම්ම නැතුව ගියානෙ
    මම උබෙන් කැරි කමට අහනවා නෙමේ.
    උබ සෙවනගල ගුලි ට්‍රයි කරේ නැද්ද
     

    AnuradhaRa

    Well-known member
  • මොකෝ උනේ
    ඇත්තටම කාල බැලුවෙ මගෙ ලෙඩේට සපෝට් එකක් එයිද බලන්න

    පලවෙනි එක කාපු දවසෙ මට නිකං නිනව් නැතුව ගියා වගේ වුණානෙ... අද දවස කවද්ද, අද මම මොකද කෙරුවෙ, දැං මොකද වෙන්නෙ මේ කිසි දෙයක් ඔලුවට එන්නෙ නෑ
    මං හෙනට බය වුණා. අම්මලාට නෝට් වෙයි කියල කාමරේ අස්සටම වෙලා හිටිය. ඊට පස්සෙ ඇදේ වැතිරුණා.. මෙන්න බෝලේ ඇද කඩාගෙන වැටෙනව වගේ දැනෙනව. මූණෙ කෑලි හැලෙනව වගේ දැනුන. පස්සෙ අර නිනව් නැති ගතිය ටික ටික අඩු වුණා.. ඊට පස්සෙ තමා එලියට බැස්සෙ

    එදා හවස ටවුන් එකට යන්න වුණා. එතකොට වෙනද තරං බය ගතියක් නැතුව සැහැල්ලුවෙන් බයික් එක පැද්ද

    දෙවෙනි වතාවට ගුලිය කාපු දවසෙ ඔලුව අවුට් ගියෙ නෑ.

    ආයෙ එකක් කාල බලන්න ඕනෙ

    බයික් එක පදිනකොට එදා දැනුන සැහැල්ලුව බය නැති ගතිය ආයෙ දැනෙයිද කියල බලන්න
     
    Last edited:
    • Like
    Reactions: V3RT3X

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඔව් බය වැඩිකමට panic attacks එනවා.
    monawada mchn panic attacks kiyanne? eewa aawama mokada wenne?

    බයික් එක පදිනකොට එදා දැනුන සැහැල්ලුව බය නැති ගතිය ආයෙ දැනෙයිද කියල බලන්න
    ubata bike eka padiddith baya hithena seen ekak thiyeda? ado echcharatama darunu wenawada bn oya leda?
    ------ Post added on Mar 20, 2024 at 8:16 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    monawada mchn panic attacks kiyanne? eewa aawama mokada wenne?

    හිතට ලොකු බයක් එනවා.හාට් එක වේගෙන් ගැහෙන එක, දාඩිය දාන එක, කතාකරනකොට ගොත ගහන එක වගේ ඒවා තමයි පිටතට පේන symptoms.
     
    • Like
    Reactions: Flappybird

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    හිතෙන් හිතල හදාගන්න පුලුවන් දේවල් නං මෙහෙම කිය කිය ඉන්නෙ නෑනෙ බං...
    එහෙනං අපි එලකිරියෙ නෑ අද
    Hitha thama ban okoma.hadanna beri hinda beheth bonawa.eka tamai atta.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    පුලුවන් තරම් මග අරිනවා. නොගිහින්ම බැරි නෑදෑයෙකුගේ වෙඩින් එකකට වගේ තමයි යන්නේ. ඒ ගියත් සෙනග මැද්දේ නැතුව කොහෙහරි අයිනක තමයි වාඩි වෙලා ඉන්නෙත්.
    බොන්නේ නැද්ද