Anxiety හින්ද ගෙදරට වෙලා ඉන්න උන්ට මගේ සත දෙක.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් බය වැඩිකමට panic attacks එනවා. ඒ වගේ වෙලාවට හැසිරෙන්නේ හරිම මෝඩ විදියට. පොඩි සරළ වැඩක්වත් කරගන්න බෑ. මේ ළඟදී මට රුපියල් 20,000 ක් ගණන් කරගන්න බැරි වුනා කට්ටියක් ඉස්සරහ දෙපාරක්ම වැරදුනා.
    එක පාරටම ගොඩක් අය ඉන්න තැන වලට යන්නේ නැතුව ටික ටික කට්ටිය වැඩි වෙන විදිහට යන්න try කරේ නැද්ද?

    කඩේකට බඩුවක් ගන්නවත් යන්නේ නැද්ද
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බොන්නේ නැද්ද

    අරක්කු සිගරට් බොන්නේ නැහැ

    එක පාරටම ගොඩක් අය ඉන්න තැන වලට යන්නේ නැතුව ටික ටික කට්ටිය වැඩි වෙන විදිහට යන්න try කරේ නැද්ද?

    කඩේකට බඩුවක් ගන්නවත් යන්නේ නැද්ද

    group therapy වලින් කරන්නෙ ඒක තමා. කට්ටියක් ඉස්සරහා සින්දුවක් කියන්න කතාවක් කරන්න වගේ දේවල්. හරිගියේ නෑ මට. කඩවලට යනවා ඒත් ෆුඩ්සිටි වලට වගේ ගිහින් පෝලිමේ ඉන්න ගියාම අවුල්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අරක්කු සිගරට් බොන්නේ නැහැ

    group therapy වලින් කරන්නෙ ඒක තමා. කට්ටියක් ඉස්සරහා සින්දුවක් කියන්න කතාවක් කරන්න වගේ දේවල්. හරිගියේ නෑ මට. කඩවලට යනවා ඒත් ෆුඩ්සිටි වලට වගේ ගිහින් පෝලිමේ ඉන්න ගියාම අවුල්.

    මචන් අතාරින්න එපා ටික ටික try කරහන්,

    සින්දු කියන්න වගේ නෙවෙයි / ඔයාට හරි ඔයාගේ පව්ලේ අයට හරි එලියට බැහැල කරන්නම වෙන වැඩ තියෙන්නේ අන්න ඒවා කරන්න try කරහන්

    ඔයාගේ ඖල තේරෙන සපෝර්ට් එකට කෙනෙක් හිටියනම් / හොයාගත්තනම් හරි මන් හිතන්නේ

    පපුවේ මොකක්ද ඖලක් තියනවා කියල කිව්ව් වගේ මතකයි එකට හරියට බෙහෙත් ගත්තේ නැද්ද?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් අතාරින්න එපා ටික ටික try කරහන්

    ඔයාගේ ඖල තේරෙන සපෝර්ට් එකට කොල්ලෙක් හිටියනම් / හොයාගත්තනම් හරි මන් හිතන්නේ

    පපුවේ මොකක්ද ඖලක් තියනවා කියල කිව්ව් වගේ මතකයි එකට හරියට බෙහෙත් ගත්තේ නැද්ද?

    හාට් වෑල්ව් ප්‍රශ්නයක් (mitral valve prolapse). ඒකෙන් ජීවිත අවධානමක් නැති නිසා ඔපරේෂන් කරන්න ඕනේ නෑ කියලා ඩොක්ටර්ලා කියන්නේ. හැබැයි වැඩිය මහන්සි වෙන්න එපා කියලා තියෙන්නේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Mokadda bn anxiety kiyanne hariyatama? Eka kohomada danenne?
    Panic attacks kiyana eka kohomada danenne?
    Kisima hethuwak nathiwa heart beat wadi wenawa. Papuwa gahenawa wage wenawa. Heart attack kiyala hithenawa ethakota. Eka ekata oka wenas wenawa. Samaharu gahenawa. Marenna yanawa kiyala hithenawa.

    ubata normally baya danenawane. E wage 20 times withara baya danenawa.

    social anxiety ekedi wenne minissu laga innakota baya hithenawa okkoma thaman diga balan athi wage feeling ekak enawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඔව් බය වැඩිකමට panic attacks එනවා. ඒ වගේ වෙලාවට හැසිරෙන්නේ හරිම මෝඩ විදියට. පොඩි සරළ වැඩක්වත් කරගන්න බෑ. මේ ළඟදී මට රුපියල් 20,000 ක් ගණන් කරගන්න බැරි වුනා කට්ටියක් ඉස්සරහ දෙපාරක්ම වැරදුනා.
    මචං Outdoor Activities කරලා බලන්න
    adventure activities වගේ දේවල් ඕක ගොඩක් දුරට අඩුවෙයි.
    පුලුවන්නම් පොඩ්ඩක් ඇල්කොහොල් ටිකක් ගන්න
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    anxiety - මොකක්ද මචන්ලා මේ හැමෝම කියන ලෙඩේ. ඕක හැදුනම මොකක්ද වෙන්නේ. ඕක හැදුණා කියලා දැන ගත්තේ කොහොමද.... :unsure:
    kattiya issraha kathawak karnna kiwwama, interview waladi mara vidiyta tension wenawa. answer eka dannawa wunath kiyanna ena de amathaka wenawa. mata oka hinda thamai 3 years giye degree gataha ta passe IT job ekak hoyagna.
     
    AnuradhaRa

    Well-known member
  • අයිස් පාරක් ගැහුවොත් මාර පිට් එකක් එයි නේ බං මට

    මං කියන්නෙ මට හයි වෙන්න නෙමේ ඕනෙ. සාමාන්‍ය මනුස්සයෙක්ගෙ පෆෝමන්ස් එක විතරක් ආවොත් ඇති...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    මචන්ලා ෆෝබියා වලට හොදම බේත ඒ ෆෝබියාවට මූන දෙන එක ! නැතුව කොච්චර කල් ඔයා ඕකෙන් හැන්ගෙන්නද
     
    • Like
    Reactions: Voldemort Bro

    AnuradhaRa

    Well-known member
  • මචන්ලා ෆෝබියා වලට හොදම බේත ඒ ෆෝබියාවට මූන දෙන එක ! නැතුව කොච්චර කල් ඔයා ඕකෙන් හැන්ගෙන්නද
    උඹට පුලුවන්ද හෙලුවෙන් ගම වටේ රවුමක් දාල එන්න පයින්
    @Emios ට නං පුලුවන්
    මොකද එයා හිත දියුණු කරල ඉන්නෙ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචං Outdoor Activities කරලා බලන්න
    adventure activities වගේ දේවල් ඕක ගොඩක් දුරට අඩුවෙයි.
    පුලුවන්නම් පොඩ්ඩක් ඇල්කොහොල් ටිකක් ගන්න

    බොන්නෙනම් නෑ. පොඩි කාලෙනම් ක්‍රිකට් ගහලා තියෙනවා ඒත් ඉතින් ගොඩක් කට්ටිය එකතුවෙලා සෙල්ලම් කරන තැන්වල නෙමෙයි මගෙ කසින්ලා ළඟ ගෙවල්වල ළමයි එක්ක එහෙම. දැන්නම් අවුරුදු ගානකින් ක්‍රිකට් ගහලා නෑ. මම කම්මැලි හිතුනම කෝච්චියේ කොහෙහරි තනියම ගිහින් හවස් වෙලා ආයේ එනවා. මට මියුසිකල් ශෝ වල වගේ ගියාට එච්චර ගානක් නෑ මට අනිත් අයගේ අවධානය එන්නෙ නැති නිසා. අවුල තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මම කරන වැඩක් දිහා බලන් ඉන්නකොට.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බොන්නෙනම් නෑ. පොඩි කාලෙනම් ක්‍රිකට් ගහලා තියෙනවා ඒත් ඉතින් ගොඩක් කට්ටිය එකතුවෙලා සෙල්ලම් කරන තැන්වල නෙමෙයි මගෙ කසින්ලා ළඟ ගෙවල්වල ළමයි එක්ක එහෙම. දැන්නම් අවුරුදු ගානකින් ක්‍රිකට් ගහලා නෑ. මම කම්මැලි හිතුනම කෝච්චියේ කොහෙහරි තනියම ගිහින් හවස් වෙලා ආයේ එනවා. මට මියුසිකල් ශෝ වල වගේ ගියාට එච්චර ගානක් නෑ මට අනිත් අයගේ අවධානය එන්නෙ නැති නිසා. අවුල තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මම කරන වැඩක් දිහා බලන් ඉන්නකොට.
    සිංදු අහන්න ආස නැද්ද මචං
    මම නං හැමදාම සිංදු අහනව
    හෙඩ්ෆෝන් එක දාගෙන කන පැලෙන්න අහනව
    කන පැලෙන්න කිව්වට ලස්සන සිංදු ඉතිං. බජව් නෙමේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    බොන්නෙනම් නෑ. පොඩි කාලෙනම් ක්‍රිකට් ගහලා තියෙනවා ඒත් ඉතින් ගොඩක් කට්ටිය එකතුවෙලා සෙල්ලම් කරන තැන්වල නෙමෙයි මගෙ කසින්ලා ළඟ ගෙවල්වල ළමයි එක්ක එහෙම. දැන්නම් අවුරුදු ගානකින් ක්‍රිකට් ගහලා නෑ. මම කම්මැලි හිතුනම කෝච්චියේ කොහෙහරි තනියම ගිහින් හවස් වෙලා ආයේ එනවා. මට මියුසිකල් ශෝ වල වගේ ගියාට එච්චර ගානක් නෑ මට අනිත් අයගේ අවධානය එන්නෙ නැති නිසා. අවුල තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මම කරන වැඩක් දිහා බලන් ඉන්නකොට.
    adventure activities කිව්වේ kydiving, mountain climbing, scuba diving, river rafting, extreme sports කියන ගනේට වැටෙනවා ඒවා .

    ගොඩක් අය මේවා කරන්නේ බය නැති කරගන්න බන් .
    පොඩි උදාහරණයක් උබ අද කිලෝ 5 ක් බර ඉසුවොත් හෙට කිලෝ 10 ගේමක් නැහැ
     
    • Like
    Reactions: Any.key

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සිංදු අහන්න ආස නැද්ද මචං
    මම නං හැමදාම සිංදු අහනව
    හෙඩ්ෆෝන් එක දාගෙන කන පැලෙන්න අහනව
    කන පැලෙන්න කිව්වට ලස්සන සිංදු ඉතිං. බජව් නෙමේ

    සින්දු අහනවා Youtube එකේ documentary , travel vlogs එහෙම බලනවා. ෆිල්ම් බලන්න එච්චර කැමැත්තක් නෑ පරණ ඒවා ඇරෙන්න.

    adventure activities කිව්වේ kydiving, mountain climbing, scuba diving, river rafting, extreme sports කියන ගනේට වැටෙනවා ඒවා .

    ගොඩක් අය මේවා කරන්නේ බය නැති කරගන්න බන් .
    පොඩි උදාහරණයක් උබ අද කිලෝ 5 ක් බර ඉසුවොත් හෙට කිලෝ 10 ගේමක් නැහැ

    water rafting වලට එහෙම ආසයි එත් ප්‍රශ්නේ තියෙන්න යන්න කට්ටියක් හොයාගන්න එකයි සල්ලි නැති එකයි තමයි. හාට් එකේ ප්‍රශ්නේ නිසා බර උස්සන්න බැහැ.
    ------ Post added on Mar 21, 2024 at 5:29 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    සින්දු අහනවා Youtube එකේ documentary , travel vlogs එහෙම බලනවා. ෆිල්ම් බලන්න එච්චර කැමැත්තක් නෑ පරණ ඒවා ඇරෙන්න.

    water rafting වලට එහෙම ආසයි එත් ප්‍රශ්නේ තියෙන්න යන්න කට්ටියක් හොයාගන්න එකයි සල්ලි නැති එකයි තමයි. හාට් එකේ ප්‍රශ්නේ නිසා බර උස්සන්න බැහැ.
    ------ Post added on Mar 21, 2024 at 5:29 PM
    පුළුවන් තරම් සමාජය එක්ක ගැවසෙන්න මචං මුලින් මුලින් ලැජාජා නම් පොඩියට අඩියක් වගේ ගහන්න .
    ඔයාට අමාරුයි කියලා හිතෙන එක වැඩිපුර කරන්න පෙලබෙන් න එතකොට ටිකෙන් ටික ඔය බය මග ඇරිලා යයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: narihashan

    AnuradhaRa

    Well-known member
  • පුළුවන් තරම් සමාජය එක්ක ගැවසෙන්න මචං මුලින් මුලින් ලැජාජා නම් පොඩියට අඩියක් වගේ ගහන්න .
    ඔයාට අමාරුයි කියලා හිතෙන එක වැඩිපුර කරන්න පෙලබෙන් න එතකොට ටිකෙන් ටික ඔය බය මග ඇරිලා යයි කියලා හිතෙනවා
    මං මෙයාට කිව්ව අපි දෙන්න හම්බෙල කතා කරමු කියල
    මෙයා බයයි මටත්...
     
    • Wow
    Reactions: 2osama