Anxiety හින්ද ගෙදරට වෙලා ඉන්න උන්ට මගේ සත දෙක.

2osama

Well-known member
  • Oct 25, 2010
    58,550
    47,154
    113
    මාලඹේ
    මං මෙයාට කිව්ව අපි දෙන්න හම්බෙල කතා කරමු කියල
    මෙයා බයයි මටත්...
    එහෙම බැහැ තමන් ට තමන් ඉන්න තත්වෙන් මිදෙන්න නම් උත්සයක් තියෙන්න ඕනේ බං
    තව කෙනෙක් ට කරන්න පුළුවන් උපදෙසක් දීම පමණයි
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,402
    1
    33,677
    113
    එහෙම බැහැ තමන් ට තමන් ඉන්න තත්වෙන් මිදෙන්න නම් උත්සයක් තියෙන්න ඕනේ බං
    තව කෙනෙක් ට කරන්න පුළුවන් උපදෙසක් දීම පමණයි
    සාමාන්‍යයෙන් මටත් චකිතයක් තියෙනව අලුත් කෙනෙක් එක්ක කතා කරන්න ගියාම
    මෙයා වගේ කෙනෙක්ට මම බය වෙන්න ඕනෙත් නෑ. එයා මට බය වෙන්න ඕනෙත් නෑ
    එක පාරක් මාත් එක්ක කතා කලොත් මෙයා මං එක්ක ෆිට් වෙනව
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,704
    1
    8,521
    113
    I'm proud of you brother,

    Not that it matters or anything, but still

    Ritalin බිව්වා කියන්නෙ ඌ ඉවරයි
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,704
    1
    8,521
    113
    Why is that
    It's like cocaine,

    Hell it is cocaine, when someone takes Ritalin, it actually helps them overcome their issues, but it quickly wears off, so you need it more and more to the point where you're hooked, there are people who snort Ritalin, It is almost as bad as fetty, in US it's classified as a highly controlled substance

    No one should ever take any psych pills period

     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,402
    1
    33,677
    113
    It's like cocaine,

    Hell it is cocaine, when someone takes Ritalin, it actually helps them overcome their issues, but it quickly wears off, so you need it more and more to the point where you're hooked, there are people who snort Ritalin, It is almost as bad as fetty, in US it's classified as a highly controlled substance

    No one should ever take any psych pills period


    reuptake inhibitor එකක් විතරයි
    amphetamine වගේ dopamine pump කරන්නෙ නෑ
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Propranolol 40mg යනු බීටා-බ්ලෝකර් ඖෂධයක් වන අතර, දහඩිය දැමීම සහ වෙව්ලීම ඇතුළු කාංසාවේ රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වේ. එය කාංසාව යන හැඟීමට ප්‍රතිකාර නොකරයි, එය සමඟ එන භෞතික රෝග ලක්ෂණ සදහා පමනක් ප්‍රතිකාර කරයි.

    මේකෙන් 2ක් 3ක් බිව්වම වෙව්ලන එක දාඩිය දාන එක නැතිවෙනවා මට නම් කට්ටියක් මැද කතා කරන්න උනත් පුලුවන් වෙනවා.

    Sex walata awlak na, mahath wenne na peththak Rs. 3.00 onama pharmacyyaka tinawa
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    29,867
    1
    43,938
    113
    ඔය බෙහෙත් වලට මහත් වෙනවද බන්. මගේ ඥාති පුත්‍රයෙක් ඔය වගේ එකකට බෙහෙත් ගත්තා. දැන් සෑහෙන්න මහතයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,402
    1
    33,677
    113
    ඔය බෙහෙත් වලට මහත් වෙනවද බන්. මගේ ඥාති පුත්‍රයෙක් ඔය වගේ එකකට බෙහෙත් ගත්තා. දැන් සෑහෙන්න මහතයි
    :yes:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,899
    5,155
    113
    Propranolol 40mg යනු බීටා-බ්ලෝකර් ඖෂධයක් වන අතර, දහඩිය දැමීම සහ වෙව්ලීම ඇතුළු කාංසාවේ රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වේ. එය කාංසාව යන හැඟීමට ප්‍රතිකාර නොකරයි, එය සමඟ එන භෞතික රෝග ලක්ෂණ සදහා පමනක් ප්‍රතිකාර කරයි.

    මේකෙන් 2ක් 3ක් බිව්වම වෙව්ලන එක දාඩිය දාන එක නැතිවෙනවා මට නම් කට්ටියක් මැද කතා කරන්න උනත් පුලුවන් වෙනවා.

    මට ඩොක්ටර්ලා Propranolol 20mg දීලා තියෙනවා. මම ඩෝස් එක ඩබල් කරලා 40mg බිව්වත් බය වුනාම දාඩිය දාන එක නතර වුනේ නෑ.

    දෙකක් තුනක් බිව්වා කිව්වේ එකපාර 80mg/120mg වගේ බිව්වද?