Guys, suggest me a good one.
Fat ගොඩක් තිබිලා workout කරලා ripped උනහම දාඩිය දැම්මාම හෙන සැරට smell එක එනවා කියලා gym එකෙන් complain එනව
කෙල්ලෙක් නම් කිව්වා එකේ අමුතු මෙව්ව එකක් තියෙනව
න.
මොනවද උබලා use කරන්නේ?
Muscles group 3ක් දවසට train කරන නිසා ටිකක් වෙලා Gym එකේ ඉන්නව.
Deodorant අල්ලලා හිටිනවා ද ගොඩක් වෙලා?
Fat ගොඩක් තිබිලා workout කරලා ripped උනහම දාඩිය දැම්මාම හෙන සැරට smell එක එනවා කියලා gym එකෙන් complain එනව
කෙල්ලෙක් නම් කිව්වා එකේ අමුතු මෙව්ව එකක් තියෙනව න.
මොනවද උබලා use කරන්නේ?
Muscles group 3ක් දවසට train කරන නිසා ටිකක් වෙලා Gym එකේ ඉන්නව.
Deodorant අල්ලලා හිටිනවා ද ගොඩක් වෙලා?