A good Deodorant to use?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ප්‍රෝටීන වැඩිපුර කැව ම ඔහොම තමයි
    Disagree. Competition එකට ready වෙන එකෙක් ඉන්නවා. මට වඩා දෙගුණයක් ඌ කනව. But උගේ එහෙම නෑ (ඌ දවසට egg 40, 50 කනව)
    ඌ ගෙ fat නැහැ. Fat ලාවට තියේනම්, සැහෙන්න workout කරණකොට ඒවා burn වෙන්කොට තමයි වෙන්නේ

    Protein වල කිසිම ප්‍රශ්නයක් නෑ
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ජිම් ඉන්ස්ට්‍රක්‍ටර් ගෙන් අහල බැලුවෙ නැද්ද?
    ඌට අත්දැකීම් ඇතිනෙ
    එහෙම කියන්න බෑ. මස් නම් මම කන්නේ අඩුවෙන්. Eggs කනව, but මට වඩා lean අයගේ එහෙම නෑ. Fat තිබිලා or fat loss කරන උන්ගේ ඔය issue එක තියෙනව gym එකේ ඉන්න.
     
    • Like
    Reactions: kinkon and asylum