සිංදුව කියන්නේ කවුද බං ඔය විෂුවල් එකේ ඉන්න කෙල්ල නෙමෙයි නේද?
Shani Rigsbee කියලා ගූගල් එකේ තියෙන්නේ ඒත් ඒකි පට්ට ලස්සන ඇමරිකන් කෙල්ලෙක් සින්දුවේ ඉන්න එකී වගේ නෙමෙයි.
භාෂාව නම් මැලේ
පිට්පස්සෙන් රතු පාට එකක් ඇඳගෙන ඉන්නේ නදීෂා නේද
Updated:
මේ ඉන්නේ සින්දුව කියන Shaani 
සිංහල සින්දුවක් වගේ මේක
Last edited: