visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura


    Me sinduwa ahala thiyenawane.me kella mona basawenda bn kiyanne.meke inna ara kola pata gawumak adala inna model kawda?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    සිංදුව කියන්නේ කවුද බං ඔය විෂුවල් එකේ ඉන්න කෙල්ල නෙමෙයි නේද?
    Shani Rigsbee කියලා ගූගල් එකේ තියෙන්නේ ඒත් ඒකි පට්ට ලස්සන ඇමරිකන් කෙල්ලෙක් සින්දුවේ ඉන්න එකී වගේ නෙමෙයි.

    භාෂාව නම් මැලේ

    පිට්පස්සෙන් රතු පාට එකක් ඇඳගෙන ඉන්නේ නදීෂා නේද :P


    Updated:

    මේ ඉන්නේ සින්දුව කියන Shaani :D
    සිංහල සින්දුවක් වගේ මේක


     
    Last edited:

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?
    සිංදුව කියන්නේ කවුද බං ඔය විෂුවල් එකේ ඉන්න කෙල්ල නෙමෙයි නේද?
    Shani Rigsbee කියලා ගූගල් එකේ තියෙන්නේ ඒත් ඒකි පට්ට ලස්සන ඇමරිකන් කෙල්ලෙක් සින්දුවේ ඉන්න එකී වගේ නෙමෙයි.

    භාෂාව නම් මැලේ

    පිට්පස්සෙන් රතු පාට එකක් ඇඳගෙන ඉන්නේ නදීෂා නේද :P


    Updated:

    මේ ඉන්නේ සින්දුව කියන Shaani :D
    සිංහල සින්දුවක් වගේ මේක



    Machan oya malay language nemei neda machan oya Maldivian (Dhivehi) language eka.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    me kolla neda Sinhawalokanaya film ake hitiye.. Delon Jayasinghe as Jangu

    ඔව් ඩිලෝන් කියන්නේ ලංකාවේ උනාට english rapper කෙනෙක් උගේ සින්දු තියෙනවා ඉස්සර ආපු



    https://www.youtube.com/user/DelonVEVO/videos
     
    Last edited: