A/L අයිලන්ඩ් රෑන්ක් A/L Maths, Bio කරලා Island Rank/District Rank දාපු අය ඉන්නවද මේකේ? කොහොමද ඒ වගේ රෑන්ක් එකකට ගියේ? මොනවද රහස්? මහන්සි වෙලා වැඩ කලාට විතරක් මදි නේද?