A/L උදව්වක් ඕන...

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මම මුලින් ගණිත අංශයෙන් විභාගය කලා...2 වතාවට දැන් Art වලින් විභාගේ කරන්න යන්නේ...මට ඕ‍නේ Art කරලා Law Collage යන්න...Law කරන්න A/L වලදි අනිවාර්ය විෂයන් තියෙනවද???...Z score වැඩියෙන්ම හම්බ වෙන විෂයන් මොනවද??? මේ ටික මට දැන ගන්න ඕනේ...:confused: :confused: :confused:
     
    Last edited: