A/L Help - ඉක්මනට උදව් ඕන

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    කොමස් කරන්න කියපං..එකතු කරන්න අඩු කරන්න බැරි කමක් නැතිව ඇතිනේ..ආර්ථිකය ගැන හරි දෙයක් ජිවිතයට එකතු කර ගන්න පුලුවන්..ගුරැ අත් පොත් ටික පොන් එකට දාගෙන කටපාඩම් කරගන්න කියපං..mcq ටිකෙන්ම ගෙම ගහතා හැකි..මං දන්න එකෙක් එහෙම කරා මාස තුනෙන්..උ එලෙවල් කරෙ නැ..30න් කොමස් කලා..මාස3ය්..ccs. ඒ කාලේ කරා නම් කැම්පස්ම යන්න තිබ්බා කිවා..