A/L කරන්නද?රට යන්නද?

god.silva

Member
Nov 25, 2013
60
1
0
A/L කරන්නද?රට යන්නද?

මචන් මම ඔස්ට්‍රේලියා යන්න හිතන් ඉන්නෙ...මම උබලගෙන් කලිනුත් උදව් ගත්තා..ඒත් බන් මට හිතෙනවා මම A/L FAIL හින්දා මට පසුතැවෙන්න වෙයි කියලා.හැබැයි බන් මම ගියොතින් අනිවා ඉන්ජිනරීන් ඩිග්‍රී එකක් කරනවාමයි....මම තවම 1 st ශයි එක විතරයි මචන් කරල ඉන්නෙ... Maths කලේ.මට A/L නොකලා කියල ප්‍රශ්නයක් වෙයිද මචන්..මට බොක්කෙන්ම උබලට හිතෙන දේ කියපල්ලා.මම දන්නවා එලකිරි එකේ බොක්කෙන්ම උදවු කරන සෙට් එකක් ඉන්නව කියලා...
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mama nam kiyane rata yana eka hodai gihin degree eka karana mehe idala tawa awurudak apate yawana epa

    dan mata banina epa itin mama kiwe mage idea eka

    mokada api dewani para karana gihin kalin ekawat kale na..

    tirane oyage athe.. unanduwen karana puluwan hodata karapan aye parak A/L
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉතින් මෙහෙ ප්‍රයිවෙට් කැම්පස් එකක ඕක කරන්න බැරිද ?
    ඔස්ට්‍රේලියා යනවට වඩා ලාබයි ලේසියි
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    mama nam kiyane rata yana eka hodai gihin degree eka karana mehe idala tawa awurudak apate yawana epa

    dan mata banina epa itin mama kiwe mage idea eka

    mokada api dewani para karana gihin kalin ekawat kale na..

    tirane oyage athe.. unanduwen karana puluwan hodata karapan aye parak A/L

    thank u මචන්...නෑ මචන් උබ කිවුව දේ වරදක් නෑ කියලයි මට හිතෙන්නෙ.....ඒත් මචෝ මට තියෙන ප්‍රශ්නෙ මට මේ A/L ෆේල් එක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද කියලයි මචන්.......
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    ඉතින් මෙහෙ ප්‍රයිවෙට් කැම්පස් එකක ඕක කරන්න බැරිද ?
    ඔස්ට්‍රේලියා යනවට වඩා ලාබයි ලේසියි

    නෑ මචන්..මගෙ රට යන එක පොඩි කාලේ ඉදන්ම තිබ්බ ලොකු ආසාවක්..හීනයක්....ඒත් මට ඒක සැබෑ කරගන්න දැන් අවස්තාවක් ලැබිලා තියෙනවා...ඒත් මචන් මට ලොකු බයක් තියෙනවා මම A/L නොකර ගත්තු එක මගෙ ජීවිතේට ලොකු බලපෑමක් වෙයිද කියලා....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචන් උබ කියන්නෙ A/L කරන්න ඕනෙ නෑ කියලද?

    ඒක මෙහෙමයි මචන් මම නම් A/L කරා පාස්. හැබැයි සමහර අය කරේ නැහැ. ඒත් A/L නැති අය කීප දෙනෙක්ඒ දවස්වල ජර්මන්ටෙක් එකට ගියා, හොටෙල් කෝස් කරා අද එයාලා හොඳ තැනක ඉන්නවා. ඇත්තටම කිව්වොත් මම A/L කරලා IT කරලා සහතික මිටියක් තියන් හිඟාකන්න වෙලා තියෙන්නේ. කිසිම go එකක් නැහැ.
    නමුත් අරුන්ට A/L නැහැ කියලා වැරදිලා නැහැ. හොටෙල් කරපු යාළුවෝ දෙන්නම දැන් ඉන්නේ රට....
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    mama nam kiyane rata yana eka hodai gihin degree eka karana mehe idala tawa awurudak apate yawana epa

    dan mata banina epa itin mama kiwe mage idea eka

    mokada api dewani para karana gihin kalin ekawat kale na..

    tirane oyage athe.. unanduwen karana puluwan hodata karapan aye parak A/L

    sirawata..math 2shy kara..ekath fail..aparade awruddak :(:(:(
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ලංකාවේ A/L කරලා පුළුවන් නම් degree එකකුත් දාගෙන යන තැනක පලයන් පුතා... මේ මගේ විතරක් නෙවේ, කොල්ලෝ සෑහෙන පිරිසකගේ අත්දැකීමෙන් කියන්නෙ. Good luck
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    ලංකාවේ A/L කරලා පුළුවන් නම් degree එකකුත් දාගෙන යන තැනක පලයන් පුතා... මේ මගේ විතරක් නෙවේ, කොල්ලෝ සෑහෙන පිරිසකගේ අත්දැකීමෙන් කියන්නෙ. Good luck
    මචන් මම ඩිග්‍රි එකක් එහෙ කරන්න තමයි හිතුවෙ බන්....මම දැනටමත් ලන්කාවෙ ACBT එකේ ඊට අදාල Foundation එක කරනව බන්...... A/L කේස් එක හින්ද මම හිතුවෙ Foundation එක අත ඇරලා ආයෙත් A/L කරන්නයි කියලා .
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    aye lankavata avith job ekak karanna innavam AL arts walin hari tiyena eka hodai, mokada lankave degree eka tibbath ahanne OL results and AL.

    ඒ මචන් Governmnt සයිඩ් එකේ නේද? ප්ර්යිවට් අව්ලක් නෑලූ නේද???
    අනේ මන්ද බන් ඉතින් සල්ලිවලටම අපිට ඩිග්‍රී එක දෙන්නෙ නෑ නෙ බන්.....අපිත් ඉගෙනගෙන නෙ එන්නෙ...
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    ලංකාවේ A/L කරලා පුළුවන් නම් degree එකකුත් දාගෙන යන තැනක පලයන් පුතා... මේ මගේ විතරක් නෙවේ, කොල්ලෝ සෑහෙන පිරිසකගේ අත්දැකීමෙන් කියන්නෙ. Good luck

    ඒ කියන්නෙ බන් මම ඩිග්‍රි නෙවෙයි මොන මගුල කරල ආවත් ඒ/ලෙවල් නැති හින්ද මාව කොන් වෙයි ද බන්????
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    A|L karala thiyena eka koi ekatath hodai ban. hadissiye hari lanka wata awa dawasata watinawa.

    ඒ කියන්නෙ බන් මම ඩිග්‍රි නෙවෙයි මොන මගුල කරල ආවත් ඒ/ලෙවල් නැති හින්ද මාව කොන් වෙයි ද බන්????