A/L කරන්නද?රට යන්නද?
මචන් මම ඔස්ට්‍රේලියා යන්න හිතන් ඉන්නෙ...මම උබලගෙන් කලිනුත් උදව් ගත්තා..ඒත් බන් මට හිතෙනවා මම A/L FAIL හින්දා මට පසුතැවෙන්න වෙයි කියලා.හැබැයි බන් මම ගියොතින් අනිවා ඉන්ජිනරීන් ඩිග්‍රී එකක් කරනවාමයි....මම තවම 1 st ශයි එක විතරයි මචන් කරල ඉන්නෙ... Maths කලේ.මට A/L නොකලා කියල ප්‍රශ්නයක් වෙයිද මචන්..මට බොක්කෙන්ම උබලට හිතෙන දේ කියපල්ලා.මම දන්නවා එලකිරි එකේ බොක්කෙන්ම උදවු කරන සෙට් එකක් ඉන්නව කියලා...