A/L කරපු අයට , ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින&#3530

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    A/L කරපු අයට , ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින&#3530

    හිතන්න කෙනෙක් ඒලෙවල් වලින් මෙඩිසින් ඇරෙන්න වෙන ඕනම එකකට යන්න පුලුවන් ගාණට දෙපාරක්ම සමත් වෙලත් වෛද්‍යවරයෙක් වෙන්නම ඕන කියල හිතන නිසා ජීවිතේ හොඳම කාලෙන් අවුරුදු තුනක්ම එකම අරමුණක් වෙනුවෙන් කැප කරල ඒලෙවල් වලින් මෙඩිසින් යන්න පාස් වෙනව.

    දැන් එයාගෙ වයස විසි එකයි. ඊලඟ අවුරුදු හයම එයා කැප කරනව මෙඩිසින් අන්ඩර්ග්‍රැජුවේට් ස්ටඩීස් වලට. ලිටරලි ජීවිතේ හොඳම ටික මෙයා දැන් එකම අරමුණක් වෙනුවෙන් කැප කරල ඉවරයි. තාම දොස්තර කෙනෙක් උනෙත් නෑ.

    ඊලඟට විසි අටේදි යනව සීමාවාසික පුහුණුවට. පහුගිය අවුරුදු දහයත් හරි මේ අවුරුද්දත් හරි. හැබැයි දැන් එයා ජීවිතේ පලවෙනි වතාවට මිනිස්සුන්ගෙ ජීවිත සම්බන්ධයෙන් ලයිෆ් ඕ ඩෙත් ඩිසිශන්ස් ගන්න පුරුදු වෙනව. ඕක අබිං වගේ. මාර ත්‍රිල් එකක්. ඒ වගේම මාර රෙස්පොන්සිබිලිටි එකක්. වෛද්‍යවරයෙක් කියන එක හොඳටම "ඔලුවට ගන්නෙ" ඔය කාලෙදි.

    ඊලඟට ඉන්ටර්න් ඉවර වෙලා වේටින් අවුරුද්දක් ඉඳල පෝස්ට් ග්‍රැජුවේට් කරන්න පටන් ගන්නව. දැන් වයස තිහයි. අවමය අවුරුදු පහක් පෝස්ට්ග්‍රැඩ්. අම්මල තාත්තලගෙ ලෙඩට දුකට හරියට බලන්න වෙන්නෙ නෑ. දරුවො උපදිනව, ඇවිදිනව, ඉස්කෝලෙ යනව ඔක්කොම මිස් වෙනව. තමන්ගෙ පවුල සහ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක කියන දෙකම අතඇරෙනව. ට්‍රිප් එකක් යන්න, වැකේශන් එකක් ගන්න වෙලාවක් නෑ. තිස් පහයි දැන් වයස.

    දැන් තිස් හයයි. කොහොම හරි උන්ඩර්ග්‍රැඩ් ඉවර කරල ෆොරීන් ට්‍රේනින් යනව. දැන් මොකෙක්වත්ම ලඟ නෑ. දරුවො, සහකරුවා/සහකාරිය, දෙමව්පියො, යාලුවො කවුරුත්ම නෑ. වැඩ කරනව විතරයි අවුරුද්දක්.

    ආපහු ලංකාවට එනව. මොකද මුල් තියෙන්නෙ මේකෙ. දාල යන්න බෑ. ඇවිල්ල බෝඩ් සර්ටිෆිකේශන් ගන්නව. රටේ තියෙන දුරම පලාතට පත්වීම.

    වයස හතලිහයි.

    දැන් තමයි හරියට ප්‍රොෆෙශනල් ලයිෆ් එක පටන් ගන්නෙ. ෆැමිලි ලයිෆ් එක හැඟින් බයි අ ත්‍රෙඩ්, හොඳ පාට්නර් කෙනෙක් හිටියොත්. සෝශල් ලයිෆ් එකක් ඇත්තටම නෑ. යාලුවො ලමයි තුන් හතර දෙනා හදල ගෙවල් හදල එස්ටැබ්ලිශ් වෙලා ඉවරයි.

    ඒත් මේ තමයි එයා තෝරගත්ත ජීවිතේ. පසුතැවිල්ලක් බොහෝවිට නෑ. අනික අප්‍රමාණ තෘප්තියක් ලබනව රැකියාවෙන්. කරපු කැපකිරීම් ආපු මඟ දිහා හැරිල බලද්දි ඒව සාධාරණීකරනය වෙන්නෙ මේ තෘප්තියෙන්. ලබාගෙන තියෙන සමාජ තත්වයෙන්. හම්බුකරන්න පස්සෙ පුලුවන්. හතලිහත් වයසක්ද?

    දශක දෙකකට වඩා පස්සෙන් දුවපු ඉලක්කයට අන්තිමේදි එයා ලඟා වෙලා ඉවරයි....

    ඔන්න එතකොට කවුරුහරි කියාගෙන එනව.....

    "ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින්. හරිනම් චැනලින් වලටත් සල්ලි ගන්න බෑ. අනික ඔච්චර ඔලුවට ගන්නෙ මොකක්ද?"

    fb doc

    pass අය fail අය ආයි කරන්න ඉන්න අය සේරම මේ ගැන හිතල ජීවිතේ ගැන තීරණ ගන්න

    මේකතමා ලංකාවේ හැටි
    :sorry::sorry::sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින්. හරිනම් චැනලින් වලටත් සල්ලි ගන්න බෑ. අනික ඔච්චර ඔලුවට ගන්නෙ මොකක්ද?

    This is a fair statement.
    Doctors earn a huge income + respect + satisfaction.
    Cost of training a doctor is well over 5 million.
    Yet, they charge way too much for appointments
    And pays very little respect to patients...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    fb doc

    pass අය fail අය ආයි කරන්න ඉන්න අය සේරම මේ ගැන හිතල ජීවිතේ ගැන තීරණ ගන්න

    මේකතමා ලංකාවේ හැටි
    :sorry::sorry::sorry::sorry:

    USA 10 years bung basic degree only :baffled::baffled::baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    dokek wena eka aparade kiyala hithuna ekama eka manda?

    අතටම අපරාදේ

    ලංකාවේ ඊට වඩා හොද රස්සා ඕනි තරම් තියනව

    දොස්තර කෙනෙක් වෙනවා කියන්නේ කරුමයක් :sorry:

    ඕක ඉතින් වෙන්න කලින් හිතෙන්නේ නැති එක තමා අවුල :P
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අතටම අපරාදේ

    ලංකාවේ ඊට වඩා හොද රස්සා ඕනි තරම් තියනව

    දොස්තර කෙනෙක් වෙනවා කියන්නේ කරුමයක් :sorry:

    ඕක ඉතින් වෙන්න කලින් හිතෙන්නේ නැති එක තමා අවුල :P

    E monawada ban ? E unata machan e job eka godak loku pinkamak. Et dokku unata passe eka amathaka wena ekai wenne Man hithanne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් දොස්තරලට සමාජය ගැන වයිරයක් වගේ එකක් තියෙනව. ඒක පටන්ගන්නෙ ඉන්ටර්න් ඉන්න කාලෙ මුන්ට වාට්ටුව බාරදීල පරණ උන් ගෙවල් වල යන එකෙන්. ඊ ලඟ ප්‍රශ්නෙ එකට බැච් එකේ හිටපු උන් කන්සල්ටන් උනාම උන්ට සර්, මැඩම් කියන්න වෙන අසහනේ.

    මේව මානුෂික ප්‍රශ්න තමයි
     
    Mata penunu eka deyak doctorsla Ekka godak un hena ma malen Inne. Godak un hithanne un godak luxury life ekak gewanne kiyala. :confused:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    pass අය fail අය ආයි කරන්න ඉන්න අය සේරම මේ ගැන හිතල ජීවිතේ ගැන තීරණ ගන්න

    මේකතමා ලංකාවේ හැටි
    ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින්. හරිනම් චැනලින් වලටත් සල්ලි ගන්න බෑ. අනික ඔච්චර ඔලුවට ගන්නෙ මොකක්ද?

    This is a fair statement.
    Doctors earn a huge income + respect + satisfaction.
    Cost of training a doctor is well over 5 million.
    Yet, they charge way too much for appointments
    And pays very little respect to patients...

    USA 10 years bung basic degree only :baffled::baffled::baffled:

    E monawada ban ? E unata machan e job eka godak loku pinkamak. Et dokku unata passe eka amathaka wena ekai wenne Man hithanne

    ගොඩක් දොස්තරලට සමාජය ගැන වයිරයක් වගේ එකක් තියෙනව. ඒක පටන්ගන්නෙ ඉන්ටර්න් ඉන්න කාලෙ මුන්ට වාට්ටුව බාරදීල පරණ උන් ගෙවල් වල යන එකෙන්. ඊ ලඟ ප්‍රශ්නෙ එකට බැච් එකේ හිටපු උන් කන්සල්ටන් උනාම උන්ට සර්, මැඩම් කියන්න වෙන අසහනේ.

    මේව මානුෂික ප්‍රශ්න තමයි

    Mata penunu eka deyak doctorsla Ekka godak un hena ma malen Inne. Godak un hithanne un godak luxury life ekak gewanne kiyala. :confused:

    :yes::yes::yes::yes:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඩොක්ටර් කෙනෙක් වෙන එකට වඩා සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන එක හොදද මචං? මම දන්න අයිය කෙනෙක් ඉන්නව මිනිස ලක්ෂ 3කට එහා ගන්නව මාසෙට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරි සම්පත් චැලෙන්ජ් කරනව නම් මම තව සති දෙකක් ඇතුලත වීඩියෝ එකක් රෙකෝඩ් කරල දාන්නම් දොස්තරල බලු විදිහට ලෙඩ්ඩුන්ට සලකනව.;)
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඩොක්ටර් කෙනෙක් වෙන එකට වඩා සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන එක හොදද මචං? මම දන්න අයිය කෙනෙක් ඉන්නව මිනිස ලක්ෂ 3කට එහා ගන්නව මාසෙට.

    උබ සල්ලි ඕන්නම් සොෆ්ට්වයා ඉන්ජෙක් වෙයන්.මිනිස්සුන්ට රටට දෙයක් කරන්න හිතනවනම් ඩොකෙක් වියන්. :baffled:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    "ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින්. හරිනම් චැනලින් වලටත් සල්ලි ගන්න බෑ. අනික ඔච්චර ඔලුවට ගන්නෙ මොකක්ද?"

    පොලිස්සියෙ උන් හමුදාවෙ උන් ජිවිතේම කැප කලේ රට වෙනුවෙන්.පට්ට හොද ඩොකාලත් ඉන්නවා.එත් දැන් ඉන්න උන් රෝගින් ගැන හිතනවද.එකෙක් මැරෙනවා කියන්නෙ උන්ට ගානක්වත් නෑ. ඒකෙන් හිතෙන්නෙ මුන් මෙච්චර කාලයක් අමරුවෙන් ඉගෙන ගෙන තියන්නෙ මිනිස්සුන්ට සලකන්න නෙමෙ තමන්ගෙ තත්වේ ලොකුකම රටේ උන්ට පෙන්නන්න විතරයි.මම කතාවක් කියන්නම් අපේ පැත්තෙ එකෙක් ඉන්නවා ඌ ඩොකෙක් වෙන්න ඉගෙන ගන්නවා. මන්මේ ඇස්දෙකින්ම දැක්ක පුසෙක්ට තඩි පොල්ලකින් ගැහුවා.ඌ කෑ ගහනවලු රෑට,පඩම් කරද්දි. ඩොකල කියන්නෙ මනුස්සෙක්ගෙ අසරන කමින් සල්ලි හොයන සෙට් එකක්. සල්ලි ගන්න එක ගැන නෙමෙ මන් කතා කරන්නෙ.ඇයි මිනිස්සුන්ට සලකන්න බැරි ආදරෙන්.මන්දන්නවා උනුත් පට්ට දුකක් විදින්නෙ මේ කියන විදිහට.එත් ඒ දුක විදින්නෙ අපේ රටේ අසරන මිනිස්සුන් වෙනුවෙන් නෙමෙනම්.උබල මට බනි දැන් පිස්සු යකෙක් කියලා අනේ මන්ද.මන් කුනු අදින මිනිස්සුන්ටයි ඩොකලටයි හැම වෘත්තීයකම මිනිස්සුන්ට සලකන්නෙ එක විදිහට. රෝහලකට ගියාම බලපන් ඩොකෙක් යද්දි මිනිස්සු කොච්චර ආදරෙන් ඒයා දිහා බලනවද කියලා. ඔව් ඉතින් කීබෝර්ඩ් එකට මුවා වෙලා විරයෙක් වගේ පොර කතා කිව්වට මට හිනෙකින්වත් ඔය වගේ කැප කිරිමක් කරන්න බැ.එත් මන් තාම පොඩිනේ.දවසක අපේ රටේ අසරන මිනිස්සුන් වෙනුවෙන් දෙයක් කරනවා.අනේ බන් දැන් මට බයින්න එපා මන් නිකන් මගේ මතේ කිව්වෙ.අද දවසෙම මම අව්ලෙන් ඉන්නෙ එකයි .රෙප් කපන්නත් එපා.තියෙන්නෙත් චුට්ටයි:(:(:yes:
     
    • Like
    Reactions: MarshMello

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    උබ සල්ලි ඕන්නම් සොෆ්ට්වයා ඉන්ජෙක් වෙයන්.මිනිස්සුන්ට රටට දෙයක් කරන්න හිතනවනම් ඩොකෙක් වියන්. :baffled:

    Dokku innawa dawasata lakse deka hoyana
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    "ඕකුන් ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින්. හරිනම් චැනලින් වලටත් සල්ලි ගන්න බෑ. අනික ඔච්චර ඔලුවට ගන්නෙ මොකක්ද?"

    පොලිස්සියෙ උන් හමුදාවෙ උන් ජිවිතේම කැප කලේ රට වෙනුවෙන්.පට්ට හොද ඩොකාලත් ඉන්නවා.එත් දැන් ඉන්න උන් රෝගින් ගැන හිතනවද.එකෙක් මැරෙනවා කියන්නෙ උන්ට ගානක්වත් නෑ. ඒකෙන් හිතෙන්නෙ මුන් මෙච්චර කාලයක් අමරුවෙන් ඉගෙන ගෙන තියන්නෙ මිනිස්සුන්ට සලකන්න නෙමෙ තමන්ගෙ තත්වේ ලොකුකම රටේ උන්ට පෙන්නන්න විතරයි.මම කතාවක් කියන්නම් අපේ පැත්තෙ එකෙක් ඉන්නවා ඌ ඩොකෙක් වෙන්න ඉගෙන ගන්නවා. මන්මේ ඇස්දෙකින්ම දැක්ක පුසෙක්ට තඩි පොල්ලකින් ගැහුවා.ඌ කෑ ගහනවලු රෑට,පඩම් කරද්දි. ඩොකල කියන්නෙ මනුස්සෙක්ගෙ අසරන කමින් සල්ලි හොයන සෙට් එකක්. සල්ලි ගන්න එක ගැන නෙමෙ මන් කතා කරන්නෙ.ඇයි මිනිස්සුන්ට සලකන්න බැරි ආදරෙන්.මන්දන්නවා උනුත් පට්ට දුකක් විදින්නෙ මේ කියන විදිහට.එත් ඒ දුක විදින්නෙ අපේ රටේ අසරන මිනිස්සුන් වෙනුවෙන් නෙමෙනම්.උබල මට බනි දැන් පිස්සු යකෙක් කියලා අනේ මන්ද.මන් කුනු අදින මිනිස්සුන්ටයි ඩොකලටයි හැම වෘත්තීයකම මිනිස්සුන්ට සලකන්නෙ එක විදිහට. රෝහලකට ගියාම බලපන් ඩොකෙක් යද්දි මිනිස්සු කොච්චර ආදරෙන් ඒයා දිහා බලනවද කියලා. ඔව් ඉතින් කීබෝර්ඩ් එකට මුවා වෙලා විරයෙක් වගේ පොර කතා කිව්වට මට හිනෙකින්වත් ඔය වගේ කැප කිරිමක් කරන්න බැ.එත් මන් තාම පොඩිනේ.දවසක අපේ රටේ අසරන මිනිස්සුන් වෙනුවෙන් දෙයක් කරනවා.අනේ බන් දැන් මට බයින්න එපා මන් නිකන් මගේ මතේ කිව්වෙ.අද දවසෙම මම අව්ලෙන් ඉන්නෙ එකයි .රෙප් කපන්නත් එපා.තියෙන්නෙත් චුට්ටයි:(:(:yes:

    Rep Added +
     
    • Like
    Reactions: sinibatta