A/L කරපු නංගිට පොඩි උදවුවක් ...
මගේ හොඳම යාලුවෙක් වෙන නංගි කෙනෙක් ඉන්නවා බන් .. එයා A/L කරේ Languages වලින් .
ඊයේ රිසාල්ට් ඇවිල්ල .. රිසාල්ට් එක SSS ..
ආපු වෙලාවේ ඉඳන් දැන් මෙකි මැරෙන්න හදනවා ආයේ කරන්න බැරි ලු .. මගෙන් අහනවා මොනවද දැන් කරන්නේ කියල .
NIBM වල මැනේජ්මන්ට් කෝස් එකක් කරන්නද අහනවා .
ඒත් A/L ආර්ට් කරපු කෙල්ලෙක් ට මැනේජ්මන්ට් කෝස් කරන්න පුලුවන්ද බන් ?
අකවුන්ට්ස් හදන්න පුලුවන්ද ?
මන් නම් කිවුවේ Languages කරපු නිසා ඒ පැත්තෙන් ගොඩ යන්න අපි ඒ පැත්තෙන් මොනව හරි කරමු කියල .
ඒත් මටත් IDEA එකක් නැහැ බන් මොනවා කියන්නද කියල .
Languages පැත්තෙන්ම ගොඩ යනවා නම් මොනවද කරන්න ඕනේ ?
මම නම් කිවුවේ ආයේ A/L කරන්න කියල .
ඉතින් මේකි අහනවා ආයේ කරලා ඊට පස්සේ මොනවද කරන්නේ කියල . මට උත්තර නෑ දෙන්න .
කෙල්ලෙක්ට Languages හොඳට පාස් උනොත් try කරන්න පුළුවන් Jobs මොනවද බන් ?
කට්ටිය උත්තරයක් දීපල්ලා . මේකේ තව ඇති මේ පාර A/L කරපු පොඩි කොල්ලෝ කෙල්ලෝ .
උන්ටත් මේවා බලල මොනවා හරි දෙයක් දැනගන්නවා නම් අපිටත් පින් සිද්ද වෙනවා නේ බන් .
කවද හරි අපේ ළමයෙක්ට හරි පින පල දෙනවා .
උබලගේ අදහස් කියපන් .
A/L කරපු අනිත් උන්ටත් බලා ගන්න .
තෙරුවන් සරණයි !

Last edited: