A/L කාලේ බෙස්ටිලා තුන්දෙනෙක්ට වෙච්ච ආතල් සීන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මරු වැඩේ කියන්නේ අවු 4කට කලින් අරකිගේ වෙඩිමටත් මම ගියා මේකටත් ගියා🤣
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    කාලෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙනවා.. බෑදපු එවුන් ඩිවොස් වෙනවා.. ඩිවොස් වෙච්ච එවුන් ආයේ බදිනවා.. අතින් අල්ලන්නවත් දුන්නේ නෑති කෙල්ලෝ හත් අට දෙනා එක්ක යාලු වෙලා වටේ යනවා.. ඔව්වා ඔහොම තමා
    sirama kathawa bro eka
     
    • Like
    Reactions: malakadss

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    අර රට ගිය එකා නර්ස් ව බැඳලා. බැංකුවේ එක උබ බැඳ නම් මේ කතාව තවත් ආතල්
     
    • Haha
    Reactions: Mugen

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    කියවගෙන නම් ගියා.............
    අරූ....අර කෙල්ල.....අරකි...........ඒකි.....
    මෙලෝ දෙයක් තේරුනේ නෑ.......
    Thawa parak kiyawapan.... Iwaseemen 😋

    ඔය ඔක්කොම බලන් හිටිය උබ තනිකඩ ද
    Married
    ------ Post added on Nov 29, 2021 at 7:52 PM

    අර රට ගිය එකා නර්ස් ව බැඳලා. බැංකුවේ එක උබ බැඳ නම් මේ කතාව තවත් ආතල්
    Sharukhan gee film ekak newaaa
    Athth story ekak nee
    Happy ending naaaa
    ------ Post added on Nov 29, 2021 at 7:54 PM

    prasanna oyata inne mara yaluwo thamai.
    ape o/l a/l kale hitapu yaluwo dan kohe innawada danneth na :ROFLMAO:
    😁😁😁
    API touch eka innawa....
    ------ Post added on Nov 29, 2021 at 7:56 PM
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,441
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එක කෙල්ලෙක් අපේ කොල්ලෙක් එක්ක යාළු වුණා මූ කෙල්ලව ෆිල්ම් එකක් බලන්න එක්කන් ගිහින් පලවෙනි දවසෙම සීන් එකට එන්ට වෙන්න hadala
    කෙල්ල ෆිල්ම් Film ක මගදි නැගිටලා ඇවිල්ලා
    මේකි මේකිගේ යාළුවොන්ට කියලා" අරයා මගේ අත එයාගේ අතන උඩින් තිබ්බ කියලා" අරූ A/L ඉවර වෙනකන් අපේ බයිට් එක වුණා... 😂😂😂
    දැන් අරූ USA වල දැන් ඉන්නේ...
    අර කෙල්ල දැන් ඩිවොස් වෙලා
    ඒකිව දැන් ඒකි වැඩකරන බැන්කුවේ මැනේජර් තියන් ගහනවා 😥😥😥

    අනිත් කෙල්ල්ලො දෙන්න හෙන බොක්ක A/L කාලේ පාඩම් කරෙත් එකට හැබැයි එක කෙල්ලෙක් මෙඩ්කල් සිලෙක්ට් වුණා අනිත් එක නර්සින් නර්සින් කෙල්ල අරකිට වඩා අහින්සකයි අරකි තරම් ලස්සන් නැහැ නර්ස් වෙච්ච කෙල්ල ලැබ් එකේ වැඩ කරන කොල්ලෙක්ව බැන්දා.. මෙඩිසින් ගිය කෙල්ල මාරුව හම්බ වුනේ
    නර්ස් කෙල්ල ඉන්න පළාතට
    මෙඩිසින් ගිය කෙල්ල අරකි ගෙදර. නැවතිලා හිටියා අවුරුද්දක්
    නර්ස් කෙල්ල දන්නෙත් නැතුව අරුන් දෙන්නා යාළුවෙලා අරූ මෙකිව දැන් ඩිවොස් කරලා ගිය සතියේ වුන් දෙන්න බැන්දා
    මරු වැඩේ කියන්නේ අවු 4කට කලින් අරකිගේ වෙඩිමටත් මම ගියා මේකටත් ගියා🤣🤣🤣🤣
    Kalu ketha Sinhala jeewitha katha.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    තව ටිකක් කතාව මැච් වෙන්න ලිව්වනම් කොලිටි. උබගේ යාලු කෙල්ලෝ ටික ඇන ගන්නම හිටපු සෙට් එක්ක නේ .
    Match wenna liyanna baa bn
    True story neeeee 😁😁😁

    Kalu ketha Sinhala jeewitha katha.
    😉😙😙😙
    ------ Post added on Nov 30, 2021 at 12:19 AM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    තව ටික කාලෙකින් උඹේ ගැනී අර ලැබ් ඇසිස්ටන් ව බදිනවා. :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මේක මෙහෙම ටයිප් කරලා කිව්වට තේරුම් ගන්න අමාරුයි. දල රූප සටහනකින් ඇඳලා පෙන්නුවා නම් හරි. @NushenD මේ ඔබේ වාරයයි.
     
    • Haha
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අතට අරන් ත්‍රෙඩ් එක ඕපන් කරේ. :P
    වැඩක් නෑ වගේ. :dull:
    මේක මෙහෙම ටයිප් කරලා කිව්වට තේරුම් ගන්න අමාරුයි. දල රූප සටහනකින් ඇඳලා පෙන්නුවා නම් හරි. @NushenD මේ ඔබේ වාරයයි.
    මේක නිකන් ඉන්ටස්ටෙලාර් වගේ වැඩක් නිසා මං අදහස අතෑරියා. :no:
     
    • Haha
    Reactions: Heshan Daminda

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කියවගෙන නම් ගියා.............
    අරූ....අර කෙල්ල.....අරකි...........ඒකි.....
    මෙලෝ දෙයක් තේරුනේ නෑ.......

    මේක මෙහෙම ටයිප් කරලා කිව්වට තේරුම් ගන්න අමාරුයි. දල රූප සටහනකින් ඇඳලා පෙන්නුවා නම් හරි. @NushenD මේ ඔබේ වාරයයි.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    අතට අරන් ත්‍රෙඩ් එක ඕපන් කරේ. :P
    වැඩක් නෑ වගේ. :dull:
    ඒකනේ බලගෙන ගියාම මූ කරගත්තු දෙයක් නෑ නේ මේකේ අවසානයේදි කෙල්ලෙක් වෙලි වෙලි ඉන්නවා පෞ. අපිටවත් සෙට් කරා නම් දුක සැප බලන්න තිබ්බා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බෙස්ටි තාමත් එයා තමයි මගේ හොදම යාළුවා සෙස් කරේ නැ එත් ඔක්කොම දැකලා තියෙනවා