උබ දැන් නර්ස් කෙල්ලගෙ දුක අහන අයියා උනා නම් හරි කතාව සම්පූර්නයි
Mama kellongee duka ahan ayya kenek newai
උබ දැන් නර්ස් කෙල්ලගෙ දුක අහන අයියා උනා නම් හරි කතාව සම්පූර්නයි
sirama kathawa bro ekaකාලෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙනවා.. බෑදපු එවුන් ඩිවොස් වෙනවා.. ඩිවොස් වෙච්ච එවුන් ආයේ බදිනවා.. අතින් අල්ලන්නවත් දුන්නේ නෑති කෙල්ලෝ හත් අට දෙනා එක්ක යාලු වෙලා වටේ යනවා.. ඔව්වා ඔහොම තමා
Thawa parak kiyawapan.... Iwaseemenකියවගෙන නම් ගියා.............
අරූ....අර කෙල්ල.....අරකි...........ඒකි.....
මෙලෝ දෙයක් තේරුනේ නෑ.......
Marriedඔය ඔක්කොම බලන් හිටිය උබ තනිකඩ ද
Sharukhan gee film ekak newaaaඅර රට ගිය එකා නර්ස් ව බැඳලා. බැංකුවේ එක උබ බැඳ නම් මේ කතාව තවත් ආතල්
prasanna oyata inne mara yaluwo thamai.
ape o/l a/l kale hitapu yaluwo dan kohe innawada danneth na![]()
Kalu ketha Sinhala jeewitha katha.එක කෙල්ලෙක් අපේ කොල්ලෙක් එක්ක යාළු වුණා මූ කෙල්ලව ෆිල්ම් එකක් බලන්න එක්කන් ගිහින් පලවෙනි දවසෙම සීන් එකට එන්ට වෙන්න hadala
කෙල්ල ෆිල්ම් Film ක මගදි නැගිටලා ඇවිල්ලා
මේකි මේකිගේ යාළුවොන්ට කියලා" අරයා මගේ අත එයාගේ අතන උඩින් තිබ්බ කියලා" අරූ A/L ඉවර වෙනකන් අපේ බයිට් එක වුණා...
දැන් අරූ USA වල දැන් ඉන්නේ...
අර කෙල්ල දැන් ඩිවොස් වෙලා
ඒකිව දැන් ඒකි වැඩකරන බැන්කුවේ මැනේජර් තියන් ගහනවා
අනිත් කෙල්ල්ලො දෙන්න හෙන බොක්ක A/L කාලේ පාඩම් කරෙත් එකට හැබැයි එක කෙල්ලෙක් මෙඩ්කල් සිලෙක්ට් වුණා අනිත් එක නර්සින් නර්සින් කෙල්ල අරකිට වඩා අහින්සකයි අරකි තරම් ලස්සන් නැහැ නර්ස් වෙච්ච කෙල්ල ලැබ් එකේ වැඩ කරන කොල්ලෙක්ව බැන්දා.. මෙඩිසින් ගිය කෙල්ල මාරුව හම්බ වුනේ
නර්ස් කෙල්ල ඉන්න පළාතට
මෙඩිසින් ගිය කෙල්ල අරකි ගෙදර. නැවතිලා හිටියා අවුරුද්දක්
නර්ස් කෙල්ල දන්නෙත් නැතුව අරුන් දෙන්නා යාළුවෙලා අරූ මෙකිව දැන් ඩිවොස් කරලා ගිය සතියේ වුන් දෙන්න බැන්දා
මරු වැඩේ කියන්නේ අවු 4කට කලින් අරකිගේ වෙඩිමටත් මම ගියා මේකටත් ගියා![]()
Match wenna liyanna baa bnතව ටිකක් කතාව මැච් වෙන්න ලිව්වනම් කොලිටි. උබගේ යාලු කෙල්ලෝ ටික ඇන ගන්නම හිටපු සෙට් එක්ක නේ .
Kalu ketha Sinhala jeewitha katha.
අතට අරන් ත්රෙඩ් එක ඕපන් කරේ.
වැඩක් නෑ වගේ.![]()
මේක නිකන් ඉන්ටස්ටෙලාර් වගේ වැඩක් නිසා මං අදහස අතෑරියා.මේක මෙහෙම ටයිප් කරලා කිව්වට තේරුම් ගන්න අමාරුයි. දල රූප සටහනකින් ඇඳලා පෙන්නුවා නම් හරි. @NushenD මේ ඔබේ වාරයයි.

කියවගෙන නම් ගියා.............
අරූ....අර කෙල්ල.....අරකි...........ඒකි.....
මෙලෝ දෙයක් තේරුනේ නෑ.......
මේක මෙහෙම ටයිප් කරලා කිව්වට තේරුම් ගන්න අමාරුයි. දල රූප සටහනකින් ඇඳලා පෙන්නුවා නම් හරි. @NushenD මේ ඔබේ වාරයයි.
ඒකනේ බලගෙන ගියාම මූ කරගත්තු දෙයක් නෑ නේ මේකේ අවසානයේදි කෙල්ලෙක් වෙලි වෙලි ඉන්නවා පෞ. අපිටවත් සෙට් කරා නම් දුක සැප බලන්න තිබ්බාඅතට අරන් ත්රෙඩ් එක ඕපන් කරේ.
වැඩක් නෑ වගේ.![]()