A/L කාලේ බෙස්ටිලා තුන්දෙනෙක්ට වෙච්ච ආතල් සීන්

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    එක කෙල්ලෙක් අපේ කොල්ලෙක් එක්ක යාළු වුණා මූ කෙල්ලව ෆිල්ම් එකක් බලන්න එක්කන් ගිහින් පලවෙනි දවසෙම සීන් එකට එන්ට වෙන්න hadala
    කෙල්ල ෆිල්ම් Film ක මගදි නැගිටලා ඇවිල්ලා
    මේකි මේකිගේ යාළුවොන්ට කියලා" අරයා මගේ අත එයාගේ අතන උඩින් තිබ්බ කියලා" අරූ A/L ඉවර වෙනකන් අපේ බයිට් එක වුණා... 😂😂😂
    දැන් අරූ USA වල දැන් ඉන්නේ...
    අර කෙල්ල දැන් ඩිවොස් වෙලා
    ඒකිව දැන් ඒකි වැඩකරන බැන්කුවේ මැනේජර් තියන් ගහනවා 😥😥😥

    අනිත් කෙල්ල්ලො දෙන්න හෙන බොක්ක A/L කාලේ පාඩම් කරෙත් එකට හැබැයි එක කෙල්ලෙක් මෙඩ්කල් සිලෙක්ට් වුණා අනිත් එක නර්සින් නර්සින් කෙල්ල අරකිට වඩා අහින්සකයි අරකි තරම් ලස්සන් නැහැ නර්ස් වෙච්ච කෙල්ල ලැබ් එකේ වැඩ කරන කොල්ලෙක්ව බැන්දා.. මෙඩිසින් ගිය කෙල්ල මාරුව හම්බ වුනේ
    නර්ස් කෙල්ල ඉන්න පළාතට
    මෙඩිසින් ගිය කෙල්ල අරකි ගෙදර. නැවතිලා හිටියා අවුරුද්දක්
    නර්ස් කෙල්ල දන්නෙත් නැතුව අරුන් දෙන්නා යාළුවෙලා අරූ මෙකිව දැන් ඩිවොස් කරලා ගිය සතියේ වුන් දෙන්න බැන්දා
    මරු වැඩේ කියන්නේ අවු 4කට කලින් අරකිගේ වෙඩිමටත් මම ගියා මේකටත් ගියා🤣🤣🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පුදුමයි ඩොක්ට කෙනෙක් ලැබ් එකක වැඩ කරන එකෙක්ව බැන්දා කීවම.පව් අර නර්සිං කෙල්ල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාලෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙනවා.. බෑදපු එවුන් ඩිවොස් වෙනවා.. ඩිවොස් වෙච්ච එවුන් ආයේ බදිනවා.. අතින් අල්ලන්නවත් දුන්නේ නෑති කෙල්ලෝ හත් අට දෙනා එක්ක යාලු වෙලා වටේ යනවා.. ඔව්වා ඔහොම තමා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    කාලෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙනවා.. බෑදපු එවුන් ඩිවොස් වෙනවා.. ඩිවොස් වෙච්ච එවුන් ආයේ බදිනවා.. අතින් අල්ලන්නවත් දුන්නේ නෑති කෙල්ලෝ හත් අට දෙනා එක්ක යාලු වෙලා වටේ යනවා.. ඔව්වා ඔහොම තමා
    Tru
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    කාලෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙනවා.. බෑදපු එවුන් ඩිවොස් වෙනවා.. ඩිවොස් වෙච්ච එවුන් ආයේ බදිනවා.. අතින් අල්ලන්නවත් දුන්නේ නෑති කෙල්ලෝ හත් අට දෙනා එක්ක යාලු වෙලා වටේ යනවා.. ඔව්වා ඔහොම තමා
    Matath kiyanna oneee une eka bn
    Minissunge jeewith Mara widiyata
    Wenas wenawa

    පුදුමයි ඩොක්ට කෙනෙක් ලැබ් එකක වැඩ කරන එකෙක්ව බැන්දා කීවම.පව් අර නර්සිං කෙල්ල
    Lab ekaka kiwwata uuuta Hoda piliyanimak thiyana ekek mama thanathura gana danne naa bn hariyata
    ------ Post added on Nov 29, 2021 at 1:05 PM
     
    • Like
    Reactions: malakadss