මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..
School eka anuwa thamai ban.මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..

ජිංතක ජිල්ලබකිට;18120156 said:මචං හොඳින් ඉස්කෝලෙට කතා කරල බලපං, හැබැයි නෛතික රාමුව අනුව නං කාටවත් ඔලෙවල් රිසල්ට්ස් මත ඒ ලෙවල් අධ්‍යනය කරන විෂය ධාරාව නවත්තන්න බැහැ. උඹට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්ඩ පුලුවන්. කොහොමටත් ඉස්සෙල්ල හොඳින් කරගන්න බලපං, නඩු කියන එක නෙවෙයි උඹේ ටාගට් එක. හැබැයි ලෝයර් කෙනෙක් එක්ක කතා කරල නීතිමය පැත්ත දැනගෙන හිටපං, නිකං හරි ලෝ පොයින්ට් එකක් දාන කොට සද්දේ වහල උඹට කරන්න දෙයි.
Igena ganna help ekak ahapuwama ponna talks denna epa ban.u joke ekak newei methana ahala thiyenne help ekak..ubala igena gaththanam paduwe idapan.wena ekekta igena ganna deela.
මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..
matath maths walata S bn thibbe mata dunen nah ape iskoleart kara
ආට්ස් කරන්න. ගණන් වලට එස් තියාගෙන කොමර්ස් කරන්න එපා මල්ලි. මල්ලිගේ හොදටමයි කියන්නේ, ඉස්කෝලෙන් දුන්නාත් කොමර්ස් කරන්න එපා. ඔයා අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ. විභාගේ ලියලා රිසල්ට් එවාට පස්සේ තේරේන්නේ මේ කියන දේ. තව අවුරුදු 4 5 ක් යනකොට ඔයා කරපු ලොකුම ගොන් වැඩක් කියලා හිතෙයි. ඒක නිසා අනිවා ආට්ස් කරන්න. කවුරු මොනවා කීවාත් උත්සාහ කරත් ඔයා මාස 6 ක් විතර ඉස්කෝලේ යද්දි අනිත් ලමයින්ට වඩා තමන් දුර්වලයි කියලා හිතෙයි. ඊට පස්සේ ඔයාට වෙන කරන්න දෙයකුත් නෑ ඔයාට දිගටම එහෙමම යන්න වෙනවා. මෙ කියන දේ ඔයා හොදට හිතන්න. තව ඔය දුර්වලයි කියලා ගුරුවරු නෝන්ඩි කරයි. ඔයාට කියයි ගණන් වලට එස් එකක් තියාගෙන කොමර්ස් කරන්න ආවාද කියලා. ජිවිතේ වරද්ද ගන්න එපා මල්ලි. අනුන් කරන නිසා කරන්න යන්න එපා ඔයාගේ රිසල්ට් එක බලලා ඔයා හොදට හිතන්න. කොමර්ස් වලට ඊකෝන් වලට ගණන් වලට සී එකක් තිබේබෙ නැත්නම් අමාරුයි. ඔයා කොමර්ස් කරලා එස් 3 ක් අඩුම ගානේ දැම්මත් ඉදිරිය ගැන හිතන්න අමාරුයි. මේ කියන දේ හොදට හිතලා බලන්න. මගේ මතේනම් කොමර්ස් කරන්න එපා.
Mn danna ekek innawana science s maths s,A/L kale maths.karala district rank ekak dala moratu guys..ආට්ස් කරන්න. ගණන් වලට එස් තියාගෙන කොමර්ස් කරන්න එපා මල්ලි. මල්ලිගේ හොදටමයි කියන්නේ, ඉස්කෝලෙන් දුන්නාත් කොමර්ස් කරන්න එපා. ඔයා අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ. විභාගේ ලියලා රිසල්ට් එවාට පස්සේ තේරේන්නේ මේ කියන දේ. තව අවුරුදු 4 5 ක් යනකොට ඔයා කරපු ලොකුම ගොන් වැඩක් කියලා හිතෙයි. ඒක නිසා අනිවා ආට්ස් කරන්න. කවුරු මොනවා කීවාත් උත්සාහ කරත් ඔයා මාස 6 ක් විතර ඉස්කෝලේ යද්දි අනිත් ලමයින්ට වඩා තමන් දුර්වලයි කියලා හිතෙයි. ඊට පස්සේ ඔයාට වෙන කරන්න දෙයකුත් නෑ ඔයාට දිගටම එහෙමම යන්න වෙනවා. මෙ කියන දේ ඔයා හොදට හිතන්න. තව ඔය දුර්වලයි කියලා ගුරුවරු නෝන්ඩි කරයි. ඔයාට කියයි ගණන් වලට එස් එකක් තියාගෙන කොමර්ස් කරන්න ආවාද කියලා. ජිවිතේ වරද්ද ගන්න එපා මල්ලි. අනුන් කරන නිසා කරන්න යන්න එපා ඔයාගේ රිසල්ට් එක බලලා ඔයා හොදට හිතන්න. කොමර්ස් වලට ඊකෝන් වලට ගණන් වලට සී එකක් තිබේබෙ නැත්නම් අමාරුයි. ඔයා කොමර්ස් කරලා එස් 3 ක් අඩුම ගානේ දැම්මත් ඉදිරිය ගැන හිතන්න අමාරුයි. මේ කියන දේ හොදට හිතලා බලන්න. මගේ මතේනම් කොමර්ස් කරන්න එපා.
Mn danna ekek innawana science s maths s,A/L kale maths.karala district rank ekak dala moratu guys..
Uthsahaya thamai thiyenna one.:
Mn danna ekek innawana science s maths s,A/L kale maths.karala district rank ekak dala moratu guys..
Uthsahaya thamai thiyenna one.:
මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..
