A/L කොමස් කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    esskolen ahapn ...maths walata wada sicence fail eka gana balapan ,,,eka anowaryada nadda kiyana eka

    ,,result eka ANUWA art karana eka ubata hodayi ban
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මම ගොඩක් අසාවෙන් හිටියේ කොමස් කරන්න ..ෂික් මගේ බලා පොරොත්තු ඔක්කොම සුනේ සුන් ..:sorry::(

    මචං හොඳින් ඉස්කෝලෙට කතා කරල බලපං, හැබැයි නෛතික රාමුව අනුව නං කාටවත් ඔලෙවල් රිසල්ට්ස් මත ඒ ලෙවල් අධ්‍යනය කරන විෂය ධාරාව නවත්තන්න බැහැ. උඹට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්ඩ පුලුවන්. කොහොමටත් ඉස්සෙල්ල හොඳින් කරගන්න බලපං, නඩු කියන එක නෙවෙයි උඹේ ටාගට් එක. හැබැයි ලෝයර් කෙනෙක් එක්ක කතා කරල නීතිමය පැත්ත දැනගෙන හිටපං, නිකං හරි ලෝ පොයින්ට් එකක් දාන කොට සද්දේ වහල උඹට කරන්න දෙයි.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    School eka anuwa thamai ban.
    Normal school ekakanam uba inna school ekema karaganna puluwan wei maths s eken.habai science nam aye karnna weida mnda.school eken ahalama balanna one.
    Wena school ekakata yanawanam bari wei habai adunana margayak nathiwa.
    Inna school eka normal ekaknam awulak wena ekak na machan.
    Jaya wewa...
    Uba aye liyala s thiyena eka w unata kalin result eka thamai use karanne. S ekata wada wadi ekak awoth ithin ekata replace karanawa.fail unoth thiyena result ekama thamai use karanne. :D
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජිංතක ජිල්ලබකිට;18120156 said:
    මචං හොඳින් ඉස්කෝලෙට කතා කරල බලපං, හැබැයි නෛතික රාමුව අනුව නං කාටවත් ඔලෙවල් රිසල්ට්ස් මත ඒ ලෙවල් අධ්‍යනය කරන විෂය ධාරාව නවත්තන්න බැහැ. උඹට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්ඩ පුලුවන්. කොහොමටත් ඉස්සෙල්ල හොඳින් කරගන්න බලපං, නඩු කියන එක නෙවෙයි උඹේ ටාගට් එක. හැබැයි ලෝයර් කෙනෙක් එක්ක කතා කරල නීතිමය පැත්ත දැනගෙන හිටපං, නිකං හරි ලෝ පොයින්ට් එකක් දාන කොට සද්දේ වහල උඹට කරන්න දෙයි.

    Igena ganna help ekak ahapuwama ponna talks denna epa ban.u joke ekak newei methana ahala thiyenne help ekak..ubala igena gaththanam paduwe idapan.wena ekekta igena ganna deela.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Igena ganna help ekak ahapuwama ponna talks denna epa ban.u joke ekak newei methana ahala thiyenne help ekak..ubala igena gaththanam paduwe idapan.wena ekekta igena ganna deela.

    පොන්ස්, නොදන්න කෙහෙල්මල් කතා නොකර අතේ පාරක් ගහල බුදිය ගනින්. මම දන්න දේ තමයි කිව්වේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    matath maths walata S bn thibbe mata dunen nah ape iskole :( art kara

    2qwj6tf.jpg
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ආයේ සැරයක් කරපන් මලේ ගණිතයට,විද්‍යාවට C වත් ඕනේ බන් ඉස්සරහට Second shy වත් කරපන්, මට තේරෙන හැටියට මලේ උබ ART කරොත් හොදයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    skuul eka anuwa thamai neda bng depend wenne
    ape skuul eke nam karanna denawa bng ehema lokuwata kollonge result ahanne na itin
    manda ubata ledak watunoth OL eelaga sare dennam kiyala hari commerce karapan bng
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    Arts කරන්න මල්ලි.මොකද ගණන් වලට එස් නිසා කොමස් කරන්න දෙන්නේ නැති වෙයි.අනික කොමස් වලට පොඩ්ඩක් ගණන් දැනගෙන ඉන්න එක හොදයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    thawasarayak karanna oni naha ban ...podi iskolekata set wela...A/L karana gaman math goda dapan
     
    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    ආට්ස් කරන්න. ගණන් වලට එස් තියාගෙන කොමර්ස් කරන්න එපා මල්ලි. මල්ලිගේ හොදටමයි කියන්නේ, ඉස්කෝලෙන් දුන්නාත් කොමර්ස් කරන්න එපා. ඔයා අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ. විභාගේ ලියලා රිසල්ට් එවාට පස්සේ තේරේන්නේ මේ කියන දේ. තව අවුරුදු 4 5 ක් යනකොට ඔයා කරපු ලොකුම ගොන් වැඩක් කියලා හිතෙයි. ඒක නිසා අනිවා ආට්ස් කරන්න. කවුරු මොනවා කීවාත් උත්සාහ කරත් ඔයා මාස 6 ක් විතර ඉස්කෝලේ යද්දි අනිත් ලමයින්ට වඩා තමන් දුර්වලයි කියලා හිතෙයි. ඊට පස්සේ ඔයාට වෙන කරන්න දෙයකුත් නෑ ඔයාට දිගටම එහෙමම යන්න වෙනවා. මෙ කියන දේ ඔයා හොදට හිතන්න. තව ඔය දුර්වලයි කියලා ගුරුවරු නෝන්ඩි කරයි. ඔයාට කියයි ගණන් වලට එස් එකක් තියාගෙන කොමර්ස් කරන්න ආවාද කියලා. ජිවිතේ වරද්ද ගන්න එපා මල්ලි. අනුන් කරන නිසා කරන්න යන්න එපා ඔයාගේ රිසල්ට් එක බලලා ඔයා හොදට හිතන්න. කොමර්ස් වලට ඊකෝන් වලට ගණන් වලට සී එකක් තිබේබෙ නැත්නම් අමාරුයි. ඔයා කොමර්ස් කරලා එස් 3 ක් අඩුම ගානේ දැම්මත් ඉදිරිය ගැන හිතන්න අමාරුයි. මේ කියන දේ හොදට හිතලා බලන්න. මගේ මතේනම් කොමර්ස් කරන්න එපා.
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo

    ආර්ට් කරලා ජොබ්ස් තියෙනවද ..
     
    Mn danna ekek innawana science s maths s,A/L kale maths.karala district rank ekak dala moratu guys..
    Uthsahaya thamai thiyenna one.:
     
    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    Mn danna ekek innawana science s maths s,A/L kale maths.karala district rank ekak dala moratu guys..
    Uthsahaya thamai thiyenna one.:

    ඒක හරි ඒත් ඒවාගේ කෙනෙක් වෙන්නේ ඉතා අඩු පිරිසක්. උත්සාහය අත්නොහරින කෙනෙක් නම් එක් හරි ඒත් අපි කෙනෙකුට ඇත්ත තත්තවය පෙන්නලා දෙන්න ඕනා. එයා මේ හැමදෙම බලලා තීරණය කරන්න ඕන. එයාගේ ජිවිතේ වැදගත් තීරණයක් මේක. බැරි වෙලාවත් මම ඉස්සර වේලා කියපු එක වුනොත් එයා කොච්චර මානසිකව වැටෙනවාද? ඒ නිසා වෙන්න ප්‍රුඵවන් නරකම දේත් පෙන්නලා දෙන එක් අපේ යුතුකමයි. මම කැමති නෑ කෙනෙක් ජිවිතේ වරද්දගන්නවාට.
     
    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    Mn danna ekek innawana science s maths s,A/L kale maths.karala district rank ekak dala moratu guys..
    Uthsahaya thamai thiyenna one.:

    ආට් කරලා ජේබ් නෑ කියන්නත් බෑ. ඔයාට හොද ජෝබ් එකක් හොයා ගන්න ප්‍රුඵවන්. මම මල්ලී කොමස් කෙරේ. එකත් කියන්න එපෑයි. ඒ නිසා ඔයා හොදට හිතලා බලන්න. ඔයා කොමර්ස් කරනවා නම් AAT අනිවා කරන්න.