A/L දෘඩ තාක්ෂණය ප්‍රශ්න තියෙන පොත් උවමනායි

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A/L දෘඩ තාක්ෂණය ප්‍රශ්න තියෙන පොත් උවමනායි

    A/L 12 වසර දෘඩ තාක්ෂණය ප්‍රශ්න තියෙන පොත් උවමනායි.
    Colombo වල ගන්ඩ තියෙන්නේ කොහෙද?
    මට ඕන theory නෙමේ, මොනවා හරි ප්‍රශ්න උත්තර තියෙන ඒවා. පුරුදු වෙන්ඩ කරන්ඩ.

    Please help
    Thanks