A/L නැතුව ඩිග්රි කරන්න ....
සහෝලා මගේ A/L එක විෂයයි පාස්
මට මේ ඩිග්රි එක කරන්න බැරි වෙයිද ?
http://nsbm.lk/programmes/23/BSc-(Honours)-Events,-Tourism-and-Hospitality-Management#requirements
මේකෙන් ..මේකේ Entry Requirements
GCE Advance Level (New Syllabus) - Passes for 3 subjects
Sat for A/L with 5 credits for O/L including a Credit pass for English Language
ol වලට English Credit pass නැ .S තීන්නේ ..
මේක කරන්න වෙන ක්රමයක් නැද්ද ?