A/L පිළිබද අවුලක් (උදවු ඕනේ) -------

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    A/L පිළිබද අවුලක් (උදවු ඕනේ) -------

    මචන්ලා මේකයි අවුල. මට වයස 19 යි. මම O/L කරේ 2012 දී. මම O/L pass උනාට A/L කරන්න ගියේ නැ. :dull: දැන් ඕනෑම රැකියාවකට A/L ඕන නේ. ඒ හින්දා මචන් මම බැලුවේ A/L කරන්න කියලා. A/L පලවෙනි පාර කරන්නේ, private තමයි කරන්න හදන්නේ, but පලවෙනි පාර A/L කරන නිසා project දෙන්න වෙයි. 2016 දැන් කරන්න කාලයක් නැ. ඒ හින්දා 2017 තමයි කරන්න හිතන් ඉන්නේ Commerce වලින්.;)

    1.මේකට private අයදුම් කරන්නේ කොහොමද(exam එකට කොච්චර කාලයකට කලින්ද මේකට අයදුම් කරන්න ඕනේ)

    2.මම දැන් project එකක් දෙන්න ඕනේ නේ. ඒ project එක කොහෙටද බාර දෙන්න ඕනේ.(exam එකට කොච්චර කාලයකට කලින්ද මේක හදලා දෙන්න ඕනේ)

    Bump එකකින් හරි හෙල්ප් එකක් දෙන්න සහෝ.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Private කරනවා නම් Project ඕනද කියල ෂුවර් නෑ බං
    දන්න කෙනෙක්ගෙන් තව ටිකක් අහල බලපං මම නම් හිතන්නේ ඕන වෙන එකක් නෑ
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    1. western province nam department of education ekata yanna one

    https://www.google.lk/maps/place/De...2!3m1!1s0x3ae25968df40c531:0x1989d7736c8f1761

    ekata gihin form ekak aran purawala gewanna thiyenawa gaanak (500ta asanna gaanak mathaka na hariyata) eka gewannath one post office eken so museum eka gaawa post office ekata gihin awashya gaana gewala e bill ekai form ekai return karanna one ethakota dawasak and thaman thoragaththu skoleta denna letter ekak denawa eetapasse e anuwa weda karanna thiyenne :)

    2.Project eka denna one koheda kiyana eka oya theeranaya karanne laga skolekata gihin thamai denna one form eka purawankota e wisthara denna one e anuwa letter ekak denawa eetapasse prj eka e thoragaththu skoleta thamai submit karanne
     
    mama kalutara. department of education ekatama yanna oneda me wadeta..wena laga thanak nadda me wadeta..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mama kalutara. department of education ekatama yanna oneda me wadeta..wena laga thanak nadda me wadeta..

    yanna wenawa malli danna tharamin AL lan wuna kaaleta hugak aya enawa..
    kaluthara nam awlak na neh kollupitiyen behela pain yanna puluwan dura thiyenne ..

    AL application form ekak thiyenawa nam instructions side eka balanna kiyala thiyenawa
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    yanna wenawa malli danna tharamin AL lan wuna kaaleta hugak aya enawa..
    kaluthara nam awlak na neh kollupitiyen behela pain yanna puluwan dura thiyenne ..

    AL application form ekak thiyenawa nam instructions side eka balanna kiyala thiyenawa

    මම 2017 කරන්න ඉන්නේ.. කවදා විතර වගේද මේ වැඩේට යන්න ඕනේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    කැම්පස් යන්නේ නැත්තම් උසස් පෙල කරන්නේ ඇයි බන් අපරාදේ කාලේ උබේ වෙන ප්‍රොෆෙෂනල් දෙයක් කරපන් බන් ඔය වෙලාවේ. ජොබ් මකට් එකේ දැන් උසස්පෙල ගනන් ගන්නේ නෑ.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මම 2017 කරන්න ඉන්නේ.. කවදා විතර වගේද මේ වැඩේට යන්න ඕනේ..

    project eka ready karaganna

    eetapasse 2017 AL application eka daapu dawasata balanna eke instructions thena thiyenawa kawadata issarada kiyala kohomath AL 2017 daapu gaman muladi wage giyoth lesi gihin mama kiwwa dewal tika karanna thiyenne eetapasse e thoragathhu skoleta gihilla project eka submit karanna..

    AL application ekak dan laga thiyenawa nam kiyawla balanna
    internet eketh na parana ekak naththam pennana thibba :dull:
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    project eka ready karaganna

    eetapasse 2017 AL application eka daapu dawasata balanna eke instructions thena thiyenawa kawadata issarada kiyala kohomath AL 2017 daapu gaman muladi wage giyoth lesi gihin mama kiwwa dewal tika karanna thiyenne eetapasse e thoragathhu skoleta gihilla project eka submit karanna..

    AL application ekak dan laga thiyenawa nam kiyawla balanna
    internet eketh na parana ekak naththam pennana thibba :dull:

    ok thanks,:)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,267
    113
    අදාළ නෑ නේ
    start some other qualification in a field that you prefer
    A/L is a good educational qualification to have, but professional qualification with experience will carry more weight if you want to get a good job
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹව ඉස්කෝලෙකට යොමු කරනව ඒ ඉස්කෝලෙ උඹව යොමු කරන ගුරුවරුන්ට තමා ප්‍රොජෙක්ට් එක දෙන්න ඕනෙ :dull: :dull:
    ලඟම තියෙන ඉස්කෝලයක් හම්බවෙන්නෙ :dull: :dull:
    1919ට කෝල් කල්ල අහපං :dull: :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කැම්පස් යන්නේ නැත්තම් උසස් පෙල කරන්නේ ඇයි බන් අපරාදේ කාලේ උබේ වෙන ප්‍රොෆෙෂනල් දෙයක් කරපන් බන් ඔය වෙලාවේ. ජොබ් මකට් එකේ දැන් උසස්පෙල ගනන් ගන්නේ නෑ.

    ow campus yannama onenam karanna nathnam aparade kale nasthiyak.. nathnam NVQ walin mona hari deyak igena ganna udatama yanakam eka watinawa