A/L පිළිබද අවුලක් (උදවු ඕනේ) -------
මචන්ලා මේකයි අවුල. මට වයස 19 යි. මම O/L කරේ 2012 දී. මම O/L pass උනාට A/L කරන්න ගියේ නැ.
දැන් ඕනෑම රැකියාවකට A/L ඕන නේ. ඒ හින්දා මචන් මම බැලුවේ A/L කරන්න කියලා. A/L පලවෙනි පාර කරන්නේ, private තමයි කරන්න හදන්නේ, but පලවෙනි පාර A/L කරන නිසා project දෙන්න වෙයි. 2016 දැන් කරන්න කාලයක් නැ. ඒ හින්දා 2017 තමයි කරන්න හිතන් ඉන්නේ Commerce වලින්.
1.මේකට private අයදුම් කරන්නේ කොහොමද(exam එකට කොච්චර කාලයකට කලින්ද මේකට අයදුම් කරන්න ඕනේ)
2.මම දැන් project එකක් දෙන්න ඕනේ නේ. ඒ project එක කොහෙටද බාර දෙන්න ඕනේ.(exam එකට කොච්චර කාලයකට කලින්ද මේක හදලා දෙන්න ඕනේ)
Bump එකකින් හරි හෙල්ප් එකක් දෙන්න සහෝ.

Last edited: