




සොහොන;19745992 said:පොලිටිකල් / සිංහල / ආගම මේ තුන තමා ලේසිම
උබ වැඩකාරයෙක් නම් සහෝ ආර්ථික විද්‍යාව කරහන් ආගම අතහැරලා
හැබැයි වැඩේ අමාරුයි
Machan uba mee karrane 2nd shy da 3rd shy da
Man kiyanne oka kobomari karaganing c 3 daganna puluwan moki uba oya subject wala touch ekak dalane inne nida ganne nathuwa dawasama wada karanna mths karala goda dagathoth karanna godak dewal thiyenwa

ඉන්දියානු ඉතිහාසය
හින්දු ආගම
හින්දු භාශාව
![]()
ඉස්සරහට මේ විශයන් තුනෙන් වැඩක් ගන්නත් පුළුවන්![]()
![]()

economic hodayi.eth amaruyi.
help ekk onenm economic kiyanna.
bs eka th sep ita wada.


oya subject 3ta class yanne nethuwa past paper witharak karala s 3 k danna beri weida?

සොහොන;19747083 said:පොලිටිකල් පුළුවන් බන් ඩවුන් ලෝඩ් කර ගනින් ගුරු අත්පොත කඩෙන් ගනින් අවු ගානක පාස්ට් පේපර්ස් ලේසි ගේමක් ගහන්න තියෙන්නේ තව අමතර පොත් තියනවා ඒවාත් උබට කඩෙන් අර ගන්න පුළුවන්
aluth .com එකෙන් හොයා ගනින් ගුරු අත්පොත් ටික
හැබැයි පොලිටිකල් වෙන දේවල් ගැන හොදට අප්ඩේට් එකේ ඉදපන්
සිංහල නම් මාර ලේසි වයාකරණ වලට වෙනම පොතක් අර ගනින් ජාතක කතා ,කෙටි කතා , නව කතා සෙට් එක වෙනම අරගනින්
පාස්ට් පේපර්ස් ටික කඩෙන් අරං ගුරු අත්පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එකත්
ආගම ගැන නම් කියන්න මට දන්නේ නැ මොකද මම බුද්දාගමේ නෙමේ නිසා එත් කතෝලික ආගම සිලබස් එක මම දැකපු විදිහට එච්චර අමාරු නැ කටපාඩම් ගිරවා දාලා ගොඩ දාගන්න පුළුවන්
ආර්ථික විද්‍යාව කරනවා නම් පන්ති යන්න වෙනවා පුතෝ![]()