A/L ලේසිම ආර්ට් subject

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    මචන්ලා A/L වල පාස් වෙන්න ලේසිම ආර්ට් subject 3ක් කියපල්ලකෝ.
    මට S -3 ක් ගන්න තිබ්බ නම් හොදටම ඇති.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ආර්ට් වැල බං පතරන්ගෙට ලියන්න වෙනවනේ ..සිංහල කලොත් කවි නව කතා කෙටි කතා ජාතක කතා ඔය මගුල් සේරම ඕනෙනේ..
     
    • Like
    Reactions: D Cool

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොලිටිකල් / සිංහල / ආගම මේ තුන තමා ලේසිම

    උබ වැඩකාරයෙක් නම් සහෝ ආර්ථික විද්‍යාව කරහන් ආගම අතහැරලා

    හැබැයි වැඩේ අමාරුයි
     
    • Like
    Reactions: D Cool

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    Machan uba mee karrane 2nd shy da 3rd shy da
    Man kiyanne oka kobomari karaganing c 3 daganna puluwan moki uba oya subject wala touch ekak dalane inne nida ganne nathuwa dawasama wada karanna mths karala goda dagathoth karanna godak dewal thiyenwa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියානු ඉතිහාසය
    හින්දු ආගම
    හින්දු භාශාව

    :yes: :yes:
    ඉස්සරහට මේ විශයන් තුනෙන් වැඩක් ගන්නත් පුළුවන් :yes: :yes:
     
    • Like
    Reactions: D Cool

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    media lesilu bn..ape batch eke porakuth science aul gihin sinhala,political,media karala ABB damma..
     
    • Like
    Reactions: D Cool

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    MEDIA
    ICT
    AGRI
    ( man kalin agri kara handa lesi una ban)

    P.s - MEdia & ICT masa 4n kara ban CLass giye nehe. PM ekak dapanko man wistara kiyannam, man karapu widiya. :):):):):)
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    සොහොන;19745992 said:
    පොලිටිකල් / සිංහල / ආගම මේ තුන තමා ලේසිම

    උබ වැඩකාරයෙක් නම් සහෝ ආර්ථික විද්‍යාව කරහන් ආගම අතහැරලා

    හැබැයි වැඩේ අමාරුයි

    oya subject 3ta class yanne nethuwa past paper witharak karala s 3 k danna beri weida?
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    Machan uba mee karrane 2nd shy da 3rd shy da
    Man kiyanne oka kobomari karaganing c 3 daganna puluwan moki uba oya subject wala touch ekak dalane inne nida ganne nathuwa dawasama wada karanna mths karala goda dagathoth karanna godak dewal thiyenwa

    ne machan. me sere 3rd shyth kara.:(
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ඉන්දියානු ඉතිහාසය
    හින්දු ආගම
    හින්දු භාශාව

    :yes: :yes:
    ඉස්සරහට මේ විශයන් තුනෙන් වැඩක් ගන්නත් පුළුවන් :yes: :yes:

    uba oya subject 3 kiwe joke ekatada ban??:eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oya subject 3ta class yanne nethuwa past paper witharak karala s 3 k danna beri weida?

    පොලිටිකල් පුළුවන් බන් ඩවුන් ලෝඩ් කර ගනින් ගුරු අත්පොත කඩෙන් ගනින් අවු ගානක පාස්ට් පේපර්ස් ලේසි ගේමක් ගහන්න තියෙන්නේ තව අමතර පොත් තියනවා ඒවාත් උබට කඩෙන් අර ගන්න පුළුවන්

    aluth .com එකෙන් හොයා ගනින් ගුරු අත්පොත් ටික

    හැබැයි පොලිටිකල් වෙන දේවල් ගැන හොදට අප්ඩේට් එකේ ඉදපන්

    සිංහල නම් මාර ලේසි වයාකරණ වලට වෙනම පොතක් අර ගනින් ජාතක කතා ,කෙටි කතා , නව කතා සෙට් එක වෙනම අරගනින්

    පාස්ට් පේපර්ස් ටික කඩෙන් අරං ගුරු අත්පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එකත්

    ආගම ගැන නම් කියන්න මට දන්නේ නැ මොකද මම බුද්දාගමේ නෙමේ නිසා එත් කතෝලික ආගම සිලබස් එක මම දැකපු විදිහට එච්චර අමාරු නැ කටපාඩම් ගිරවා දාලා ගොඩ දාගන්න පුළුවන්

    ආර්ථික විද්‍යාව කරනවා නම් පන්ති යන්න වෙනවා පුතෝ
    :(
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    සොහොන;19747083 said:

    thanks machan reply ekata
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    දේශපාලනේ සිංහල කතෝලික හෝ බෞද්ධ ශිෂ්ඨාචාරය වගේ ට්‍රයි කරපන්... කට පාඩම් කරලා ලියන්න ඇහැකි... Econ Geo වගේ ඒවාට යන්න එපා බන් ඒවාට ආසාවක් නැත්තන්...