A/L වලින් පස්සෙ මම මොනාද කරන්නේ

nadman

Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    Machan law karanawa nam oyata-
    1.Law entence karanna puluwa
    2.Open university eke law karanna puluwan
    3.Royal institute eke law karanna puluwan
    4.APIIT eke law karanna puluwan
    Machan me mona system eka karath oyata lawyer kenek wenna puluwan:)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Charted or CIMA කරන්න ඒ අතරේ Audit firm එකකට join වෙන්න experience එකත් හදාගෙන exams ගොඩදාගන්න මහන්සි වෙලා :D HRM diploma or certificate නුත් තියනවනම් තව හොදයි :yes:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    GERMAN TEC EKE MOTOR MECHANIC COURSE EKAK KARANNA ,GODA THAMI?
    NETHNAM MARKETING FIELD EKATH HODAI ,SLIM OR CIM HARI KARANNA
    THAWA QUANTITY SURVEYOR TH HODAI.ACBT EKE COURSE THIYENAWA, NETH NAM TEC WALATH THIYENAWA.

    COMMERCE FIELD EKANAM MELO RAHAK NE,:no:
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක

    Quantity survey gana poddak wisthara kiyanawada ayye :nerd: ape thaatta Auto mobile engineer eth mata subject eka pennanna baa
    AY AYYE commerce side eka hoda naa kiyanne Salary madida:dull:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Charted walata C 3 k one neda akke :(
    නෑ මල්ලී දැන් ඕන 3S විතරයි syllabus එක අලුත් වුනානේ :D

    හැබැයි පරක්කු වෙන්නේ නැතිව දැන්ම register වෙන්න මොකද අඩු වයසින් වැඩි qualification එකක් හදා ගන්න පුලුවන් නම් ඒක තමයි වටින්නේ.. ඔයාට සැප්තැම්බර් වල foundation exam ලියන්න පුලුවන්.මේ මාසේ අග charted class පටන් ගනීවී :D

    PS :Foundation(cab I) exam කරපු ගමන් audit firm එකකට join වෙන්න පරක්කු වෙන්න එපා
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    CIMA වලට C 3 ඕනෙ නේ:( ආයි නම් A/L කරන එක හිතන්න අමාරුයි:no: අපිට classes නෑ අලුත් syllabus නෙ
    chartered karapan. S3i one.:yes::yes:

    maasa 12n CAB II iwara karala honda job ekakata pannahaki. :love::love:
    audit xp ekath tikak hadaaganin.:yes::yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    නෑ මල්ලී දැන් ඕන 3S විතරයි syllabus එක අලුත් වුනානේ :D

    හැබැයි පරක්කු වෙන්නේ නැතිව දැන්ම register වෙන්න මොකද අඩු වයසින් වැඩි qualification එකක් හදා ගන්න පුලුවන් නම් ඒක තමයි වටින්නේ.. ඔයාට සැප්තැම්බර් වල foundation exam ලියන්න පුලුවන්.මේ මාසේ අග charted class පටන් ගනීවී :D

    PS :Foundation exam කරපු ගමන් audit firm එකකට join වෙන්න පරක්කු වෙන්න එපා
    apr 02 - IAS Group A Sat & Sun - 7.30 a.m. - 4.30 p.m.
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    නෑ මල්ලී දැන් ඕන 3S විතරයි syllabus එක අලුත් වුනානේ :D

    හැබැයි පරක්කු වෙන්නේ නැතිව දැන්ම register වෙන්න මොකද අඩු වයසින් වැඩි qualification එකක් හදා ගන්න පුලුවන් නම් ඒක තමයි වටින්නේ.. ඔයාට සැප්තැම්බර් වල foundation exam ලියන්න පුලුවන්.මේ මාසේ අග charted class පටන් ගනීවී :D

    PS :Foundation(cab I) exam කරපු ගමන් audit firm එකකට join වෙන්න පරක්කු වෙන්න එපා

    thanks akke deyyek wage pihitata aawa:D mama charted karannam this april claz thienawa kiala "Kadaya" kiwwane join una nam harine ape thaatta kiwwa audit firm ekakata danma daala dennam kiyala :Dthanks akke
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    thanks akke deyyek wage pihitata aawa:D mama charted karannam this april claz thienawa kiala "Kadaya" kiwwane join una nam harine ape thaatta kiwwa audit firm ekakata danma daala dennam kiyala :Dthanks akke

    ඒක හොදයි A/L ආයේ කරනවට වඩා බුද්ධිමත් තීරණයක් මමනම් හිතන්නේ Charted /CIMA කරන එක හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි මොන field එකේ ගියත් ඒකනම් පොදුයි. subjects reffer වුනා කියල මගදි අත අරින්න නම් එපා.එක එක course ගොඩක් කරන්න යන්නත් එපා එකක් තෝරගෙන එක හරියට ඉවර කරන්න බලන්න තම්න්ට පුලුවන් උපරිමෙන් :D

    3 yrs (1yr+2yr) experience ඕනී CAB II එකේ certificate එක ගන්න 1yr ඕන F2 ලියන්න 2 yrs ඕන..Charted Accountant කෙනෙක් නොවුනත් අඩුම ගානේ experience එක හදාගෙන හොද job එකකට යන්න පුලුවන් wish u all the best!
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    thanks akke deyyek wage pihitata aawa:D mama charted karannam this april claz thienawa kiala "Kadaya" kiwwane join una nam harine ape thaatta kiwwa audit firm ekakata danma daala dennam kiyala :Dthanks akke

    මචං මේ උඹේ හොඳට කියන්නේ. දැන්ම Audit යන්න එපා. CAB I වත් කරලා ඉඳපන්.:rolleyes:
    Audit වල පට්ට කට්ට තියෙන්නේ.:(:P
    Audit යනකොට හොඳ Audit Firm එකකට පලයන්.
    Srilankan Rank
    1. KPMG
    2. Ernest and Young
    3. Pwc (Price Waterhouse Coopers)

    ඔය තුනෙන් එකකට රිංගපන්, උඹ ගොඩ.:love::love:
    KPMG යන්න S1 වත් කරලා තියෙන්න ඕනේ. නැත්තන් අමාරුයි.:nerd:
    උඹට හොඳට කඩ්ඩ පුලුවන්නං දැන් ඉඳන්ම English Medium කරපන්.:P
    නැත්තන් Sinhala Medium කරපන්.:rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මචං මේ උඹේ හොඳට කියන්නේ. දැන්ම Audit යන්න එපා. CAB I වත් කරලා ඉඳපන්.:rolleyes:
    Audit වල පට්ට කට්ට තියෙන්නේ.:(:P
    Audit යනකොට හොඳ Audit Firm එකකට පලයන්.
    Srilankan Rank
    1. KPMG
    2. Ernest and Young
    3. Pwc (Price Waterhouse Coopers)

    ඔය තුනෙන් එකකට රිංගපන්, උඹ ගොඩ.:love::love:
    KPMG යන්න S1 වත් කරලා තියෙන්න ඕනේ. නැත්තන් අමාරුයි.:nerd:
    උඹට හොඳට කඩ්ඩ පුලුවන්නං දැන් ඉඳන්ම English Medium කරපන්.:P
    නැත්තන් Sinhala Medium කරපන්.:rolleyes:
    2 is the best :love::P ඔව් ඔව් CAB I කරලා යන එක නුවණට හොදයි :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    AAT 3step eka pass nam CIMA 1st step eka pass karanewane?
    A\L walata Jobs ganne nam machan 1980ta wath yanne wei.

    CIMA hodai machan!!
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    machan mn ubata deyak kiyannam..mn meka kiyanne ube a/l results gana hithala, uba chartered hari cima hari karanawanm A/l walata mahansi una wge 10 gunayak mahansi wela karapan nathnam ube time 1i sallii aparade......
    a wagema thamai ubage desired position 1ta relevant wena field 1 select karaganin
    chartered- financial accounting
    Cima - management accounting
    achievement of both of these are based on your commitment levels about the studies and how you perform @ the exams.
    IPM - Human resource mgt
    this is good option if u like to become a human resource manager one day,
    Also there are so many options available in the market now, take the decision on following a relevent qualification which will suit your desired position..............
    Gdluck machan........!!!!!!