A/L විභාගය කල් ගියා නේද?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    A/L විභාගය කල් ගියාද නැත්තම් කලින් කියපු විදියටන නොවැම්බර් තියෙනවද ? කල් ගියානම් දිනයක් කියල නැද්ද? ප්‍රයිවට් දාපු අයට ඇඩ්මිශන් එන්නෙ කවද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    අද දින පාර්ලි‌‌මේන්තුවේදී ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සදහන් කරේ කලින් සැලසුම් කරපු දිනවල උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විය නොහැකි බවයි. එසේම මෙම විභාග පවත්වන දින ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔහු පැවසුවා.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අද දින පාර්ලි‌‌මේන්තුවේදී ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සදහන් කරේ කලින් සැලසුම් කරපු දිනවල උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විය නොහැකි බවයි. එසේම මෙම විභාග පවත්වන දින ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔහු පැවසුවා.

    kal gya bn
    නිශ්චිත දිනයක් නෑ නේද බන් 😕
     
    • Like
    Reactions: NRTG and hodakolla

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අඩො ගිහින් බං :eek:
    ඒනම් පාඩම් කොරපන්. පේපර් අමාරු වෙයි.

    ආතල් එකට කිව්වෙ බං ටිකකට කලින් පුකක් වගේ එකක් පාවෙලා ගියා ගඟේ 😂
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඒනම් පාඩම් කොරපන්. පේපර් අමාරු වෙයි.

    ආතල් එකට කිව්වෙ බං ටිකකට කලින් පුකක් වගේ එකක් පාවෙලා ගියා ගඟේ 😂
    :lol::lol:

    ඊලග අවුරුද්ද ට ගිහින් තියෙන්නේ , ඒ උනාට කියන්නේ නෑ , බොරුවට වට ඩේට් දීලා කල් අදිනවා
    ඇඩ්මිශන් එක ආපු නැති නිසා බැලුවේ සාමන්‍යෙන් මාසෙකට කලින් වත් එනව නේද ගෙදරට ප්‍රයිවට් නම්.
    ------ Post added on Oct 7, 2021 at 7:10 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida