A/L විභාගය කල් ගියාද නැත්තම් කලින් කියපු විදියටන නොවැම්බර් තියෙනවද ? කල් ගියානම් දිනයක් කියල නැද්ද? ප්‍රයිවට් දාපු අයට ඇඩ්මිශන් එන්නෙ කවද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
අද දින පාර්ලිමේන්තුවේදී ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සදහන් කරේ කලින් සැලසුම් කරපු දිනවල උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විය නොහැකි බවයි. එසේම මෙම විභාග පවත්වන දින ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔහු පැවසුවා.
නිශ්චිත දිනයක් නෑ නේද බන්kal gya bn
naha.නිශ්චිත දිනයක් නෑ නේද බන්![]()
ඊලග අවුරුද්ද කියල කිවද බන්ඒලේවල් කල් ගියා බන් ඊලග අවුරුද්ද ට, උබලට ඒ කාලේ ඉදන්ම කියන්නේ, කොහෙද කවුරුත් පිලිගන්නේ නෑනේ

ඒනම් පාඩම් කොරපන්. පේපර් අමාරු වෙයි.අඩො ගිහින් බං![]()
ඊලග අවුරුද්ද ට ගිහින් තියෙන්නේ , ඒ උනාට කියන්නේ නෑ , බොරුවට වට ඩේට් දීලා කල් අදිනවාඊලග අවුරුද්ද කියල කිවද බන්![]()
ඒනම් පාඩම් කොරපන්. පේපර් අමාරු වෙයි.
ආතල් එකට කිව්වෙ බං ටිකකට කලින් පුකක් වගේ එකක් පාවෙලා ගියා ගඟේ![]()


ඇඩ්මිශන් එක ආපු නැති නිසා බැලුවේ සාමන්යෙන් මාසෙකට කලින් වත් එනව නේද ගෙදරට ප්‍රයිවට් නම්.ඊලග අවුරුද්ද ට ගිහින් තියෙන්නේ , ඒ උනාට කියන්නේ නෑ , බොරුවට වට ඩේට් දීලා කල් අදිනවා