A/L ශයි ගැන ප්‍රශ්නයක්

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    A/L first ශයි ලියලා, 2nd ශයි ලියන්න ඕන අවුරුද්දේ admission ගන්නේ නැතුව 3rd ශයි ලියන්න ඕන අවුරුද්දේ ලිව්වොත් ඒක වැටෙන්නේ 2nd ශයි කියලද නැත්තං 3rd ශයි කියලද? ඒක ඉස්කොලෙන් ලියන්න පුළුවන්ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    A/L first ශයි ලියලා, 2nd ශයි ලියන්න ඕන අවුරුද්දේ admission ගන්නේ නැතුව 3rd ශයි ලියන්න ඕන අවුරුද්දේ ලිව්වොත් ඒක වැටෙන්නේ 2nd ශයි කියලද නැත්තං 3rd ශයි කියලද? ඒක ඉස්කොලෙන් ලියන්න පුළුවන්ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    ආයි ලියනවද මචො
     
    • Like
    Reactions: guestbro

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2nd .

    උබ ඇඩ්මිශන් අරගෙනත්,

    එකම සබ්ජෙක්ට් එකක්වත් ලිව්වෙ නැත්නන්, ඒක ශයි එකක් විදියට ගනන් ගන්නෙ නැ.

    ප්‍රයිවට් ලියන්න වෙන්නෙ, ස්කොලෙ බැහැ
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ආයි ලියනවද මචො
    ඔව් ලියන්න වෙන සීන් එකක් තියෙන්නේ
    private liyanna wenawa echcharai. school ekakin liwwa kiyala amuthu benefit ekak hambenne naha

    igenaganne tuition gihin nam boruwata iskoleta lakunu denna epa. wada bari teachers la school wala indalath unta lakunu watenne
    අස්වීම් සහතිකේ තියෙන ප්‍රශ්න තමා තියෙන්නේ.
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඔව් ලියන්න වෙන සීන් එකක් තියෙන්නේ

    අස්වීම් සහතිකේ තියෙන ප්‍රශ්න තමා තියෙන්නේ.
    Kohomari rank ekak daala
    Abroad Schol ekak aran abroad uni ekakata yanna
    lankawe uni yanawa kiyanneth risk ekak becuz of the unstability of the country,issrhta thiyena yearz monwaa weida danne nehe
    So best option is to rank ekak daala ,pitarata uni ekkta schol ekkin set wena eka thama at the moment
    Habay itin AL kannkn elakiri nm enna epaaa
     
    • Like
    Reactions: guestbro

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඉස්කෝලෙන් දාන්න පුලුවන් එක ලඟ අවුරුදු‍ දෙකක විතරයි. Skip කරනවනන් ඊළඟ එක private candidate. එකම අවුල තියෙන්නෙ leaving certificate එකේ නැති එක විතරයි. ඒකත් ඉතින් ලොකු අවුලක් නෑ. Shy එක අතඅරිනවනන් admission එක පරිස්සම් කරල තියාගනින්.
     
    • Like
    Reactions: guestbro