මම නම් ඒ ලෙවල් කරත් නැ බන්.
palayan aparede...matath AAA commerce mamath giye na aparede kiyala hithuna private giye. (hoda uni ekak set une nathi nisa giye naththe)AAA - Commerce
Me para kare government uni yanna asawak na. Mata puluwannm advice ekak denna.
Matath course eka thamai awula. It degree ekak karanna thamai balan inne? Private kare mona degree ekkda?palayan aparede...matath AAA commerce mamath giye na aparede kiyala hithuna private giye. (hoda uni ekak set une nathi nisa giye naththe)
mamth IT kare ban...poddak kalin balahan IT set wenawada kiyala ubata. mata patan gaddi kisima idea ekak tibbe na...Matath course eka thamai awula. It degree ekak karanna thamai balan inne? Private kare mona degree ekkda?
Art කරලා හරි s 3 දා ගනින්. A/L කිසි ගේමක් නෑ. ජිවිතේ හරියටම පටන් ගන්නේ ඊට පස්සේ.

waysa keeyada ubataOL A8 B1යි. ගැම්මට Shy දෙකක් කරා maths, දෙපාරම CM down. මගෙ වැරැද්ද කිසි උනන්දුවක් තිබ්බෙ නෑ, ක්ලාස් කට් කරා අවුරුදු ගණන්.
3rd එක Tech වලින් කරල ලාවට S3ක් දාගත්තා.
ඊට පස්සෙ HND එකක් කරල දැන් startup එක්ක intern developer කෙනෙක් විදිහට වැඩ කරනවා. තවම සාර්ථක නෑ, ඒත් ඉතින් ඉස්සර depress උන විදිහට අවුලකුත් නෑ.
මේකේ ඇත්තකුත් තියෙනව, A/L වලින් Fail වෙච්ච සමහර යාලුවෝ කොරියා /ජපන් ගිහිල්ලා හරි හොඳට සල්ලි හොයනවා, සමහරු ගෑනිට පින් සිද්ධ වෙන්න ඔසී/ කැනඩා /අමෙරිකා ගිහින් . මෙහේදිම ගේම් ගහලා පට්ට සල්ලිකාරයෝ උන යාළුවෝත් ඉන්නවාAAB - Maths
Fail wecha un mata wada honda place wala innawa
a wagema thama passe wecha unuth honda place wala innawa
Oya janelen puka dena ponnya ganan gnna epa bn, oya indrajithgag shaow account rka