A/L සුපිරි Results ගත්ත අය

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    palayan aparede...matath AAA commerce mamath giye na aparede kiyala hithuna private giye. (hoda uni ekak set une nathi nisa giye naththe)
    Matath course eka thamai awula. It degree ekak karanna thamai balan inne? Private kare mona degree ekkda?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    OL A8 B1යි. ගැම්මට Shy දෙකක් කරා maths, දෙපාරම CM down. මගෙ වැරැද්ද කිසි උනන්දුවක් තිබ්බෙ නෑ, ක්ලාස් කට් කරා අවුරුදු ගණන්. 😅
    3rd එක Tech වලින් කරල ලාවට S3ක් දාගත්තා.

    ඊට පස්සෙ HND එකක් කරල දැන් startup එක්ක intern developer කෙනෙක් විදිහට වැඩ කරනවා. තවම සාර්ථක නෑ, ඒත් ඉතින් ඉස්සර depress උන විදිහට අවුලකුත් නෑ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    OL A8 B1යි. ගැම්මට Shy දෙකක් කරා maths, දෙපාරම CM down. මගෙ වැරැද්ද කිසි උනන්දුවක් තිබ්බෙ නෑ, ක්ලාස් කට් කරා අවුරුදු ගණන්. 😅
    3rd එක Tech වලින් කරල ලාවට S3ක් දාගත්තා.

    ඊට පස්සෙ HND එකක් කරල දැන් startup එක්ක intern developer කෙනෙක් විදිහට වැඩ කරනවා. තවම සාර්ථක නෑ, ඒත් ඉතින් ඉස්සර depress උන විදිහට අවුලකුත් නෑ.
    waysa keeyada ubata
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    AAB - Maths

    Fail wecha un mata wada honda place wala innawa

    a wagema thama passe wecha unuth honda place wala innawa
    මේකේ ඇත්තකුත් තියෙනව, A/L වලින් Fail වෙච්ච සමහර යාලුවෝ කොරියා /ජපන් ගිහිල්ලා හරි හොඳට සල්ලි හොයනවා, සමහරු ගෑනිට පින් සිද්ධ වෙන්න ඔසී/ කැනඩා /අමෙරිකා ගිහින් . මෙහේදිම ගේම් ගහලා පට්ට සල්ලිකාරයෝ උන යාළුවෝත් ඉන්නවා 🙄
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113

    This is his first shy results. He mentioned he didnt study much for it in an interview. 2nd shy he purposely flunked to discourage parents from sending him abroad for medicine. By that time he had surge or earlier version of it. It's a calculated risk which he could afford given his background. Bhanuka is a bright guy. had he focused I am pretty sure he would have ended up in a medical faculty. Had surge didn't go well, he still would have a decent life by now.
     
    • Like
    Reactions: thriloka