A/L 2010

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
යාලුවනේ එළකිරි එකේ ඉන්න මෙි වතාවේ A/L කරන අය‍ට සුභ පතන්න කාලේ හරිනේ දැන්....
:):):):):):)
හැමෝම එකතු වෙලා එයාලට හොදට Exam 1 කරන්න ලැබෙන්න කියලා සුභ පතමු ;);)

මෙන්න මම ලිවිවෙ අපේ යාලුවෝ වෙනුවෙන්
62416112.jpg

http://imageshack.us
 
  • Like
Reactions: thilina91 and Djram

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මන් දන්න අයගෙන් කරන්නෙ නම් nAyeshmantha මල්ලි විතරයි
අනික් ඔක්කොටමත් මගෙන් ඔන්න සුබ පැතුම්
කලබල නොවී හොදට පාඩම් කරලා ලියන්න හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනව :)
උසස් ප්‍රතිඵල ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා :D
 
XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
මන් දන්න අයගෙන් කරන්නෙ නම් nAyeshmantha මල්ලි විතරයි
අනික් ඔක්කොටමත් මගෙන් ඔන්න සුබ පැතුම්
කලබල නොවී හොදට පාඩම් කරලා ලියන්න හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනව :)
උසස් ප්‍රතිඵල ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා :D

ei banzz ape rotiya , sirus , isuru ehemath inne :):):)
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෑන් නම් අපේ යාලුවන් හොද සුදානමින් වෙන්න ඈති ඉන්නේ..
    ඒ අයට තමා බලාපොරොත්තු වෙන ආකාරයේ හෑම කටයුත්තක්ම නිසි ආකාරයෙන් කරන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..

    සුභ පෑතුම්..
    තමාගේ හෑම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්නට..

    *******

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    maath onna wish karanwa :)
    hmmm sirus3001:lol: (kohoma karaeda danne na )
    isssa, rotiya,krizta,penta, ayeshmantha malli, hmm mata mathaka eccharay..

    nd ape ek eke inna anik okkoma mallilata nd nangilata man wish karanwa.

    ALL DA BEST malila nd nangila :D
     
    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    මන් දන්න අයගෙන් කරන්නෙ නම් nAyeshmantha මල්ලි විතරයි
    අනික් ඔක්කොටමත් මගෙන් ඔන්න සුබ පැතුම්
    කලබල නොවී හොදට පාඩම් කරලා ලියන්න හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනව :)
    උසස් ප්‍රතිඵල ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා :D

    thanx macho rep walata :D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔන්න මාත් කස්ටියට සුභ පතනවා කලබල වෙන්න එපා උසස්පෙළ කියන්නෙ ඔයාලගේ ජීවිතය නෙවේ තවත් එක විභාගයක් විතරයි ඒ හින්ද පුලුවන් උප‍රිමෙන් ලියන්න ඒත් උසස් පෙළ නැති උනා කියල ජීවිතේ නැති වෙන්නෙ නෑ ඒ හින්ද තමන්ට මොනව හරි අතපසු උනොත් කළ කිරෝගන්න එපා

    අනික් දේ තමා ම‍ට කියන්න ඕනෙ උන කීයටවත් පේපර් එකක් ඉවර උනාට පස්සෙ උත්තර සාකච්ඡා කරන්න යන්න එපා යාලුවො එක්ක මම අත්දැකීමෙන් කියන්නෙ මම කවදාවත් ඉවර උන පේපර් එකක් ගැන හිතන්නෙ නෑ රිසල්ට් එනකන් ඒක හොද පිටුවහලක් වෙනවා හොද මානසිකත්වයකින් අනික් පේපර් ලියන්න ඒ හින්දා කවදාවත් පේපර් එක ඉවර උනාට පස්සෙ ඒ ගැන හිතන්න එපා

    ජ‍ය වේවා!
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    All The Best For A/Ls

    All The Very Best For Everybody..Who's doing there A/Ls this time...

    Hit it Guysss....

    :yes::yes::yes::yes::yes:
     
    Attachments

    • exam1.jpg
      exam1.jpg
      5.4 KB · Views: 63

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    .
    .
    .
    ~ Tks All ~
    ~ ඒත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔය ටිකම මට 2011 දිත් කියන්න වෙයි වගේ... ~
    .
    .
    .
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    .
    .
    .

    1. ~ Tks All ~
    ~ ඒත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔය ටිකම මට 2011 දිත් කියන්න වෙයි වගේ... ~
    .
    .
    .
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    උඹ දන්නවද දෙවැනි පාරක් ආපහු කරකොට උඹේ අම්මයි තාත්තයි කොච්චර දුක් වෙනවද කියල? මට හොඳට අත්දැකිම් තියනවා.පව් දෙන්න එපා බn.තව අවු 50ක් වත් යහතින් ගෙවන්න මේ අවුරුදු 2,3 මහන්සි වෙලා වැඩ කරපන්.කාලකන්නි ලේබලේ ගහගන්න එපා.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ දන්නවද දෙවැනි පාරක් ආපහු කරකොට උඹේ අම්මයි තාත්තයි කොච්චර දුක් වෙනවද කියල? මට හොඳට අත්දැකිම් තියනවා.පව් දෙන්න එපා බn.තව අවු 50ක් වත් යහතින් ගෙවන්න මේ අවුරුදු 2,3 මහන්සි වෙලා වැඩ කරපන්.කාලකන්නි ලේබලේ ගහගන්න එපා.

    :dull: :dull: :dull: :dull: :dull:
    උඹ කියන කථාව හරි...
    ඒත් මට හිතෙන දේ තමයි මම කිව්වේ...
    බලමුකෝ Results ආවට පස්සෙ ආයෙත් කරන්න වෙයිද කියලා...
    කොහොමත් මම A/Ls ඉවරවුන ගමන්ම ආයෙත් Classes පටන් ගන්නවා...
    ඒක කොයි එකටත් හොදයි...
    :yes: :yes: :yes: :yes: :yes:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    :dull: :dull: :dull: :dull: :dull:
    උඹ කියන කථාව හරි...
    ඒත් මට හිතෙන දේ තමයි මම කිව්වේ...
    බලමුකෝ Results ආවට පස්සෙ ආයෙත් කරන්න වෙයිද කියලා...
    කොහොමත් මම A/Ls ඉවරවුන ගමන්ම ආයෙත් Classes පටන් ගන්නවා...
    ඒක කොයි එකටත් හොදයි...
    :yes: :yes: :yes: :yes: :yes:

    මේ උඹේ 1 ශයි එකද?