අහෝ අවුරුදු 13 ෆ්රී එඩියුකේෂන් වලට වියදම් කරන සල්ලි
ඔවු බන් අපේ කාලේ තිබ්බේ පොත් විතරයි, ඒවත් ගිනි ගණන්. දැන් උන්ට රිසෝස් වැඩි වෙලා.full syllabus youtube videos
Theory Classes
Paper Class
Revisions
Full night classes (chemistry night , physics night , .... )
Time එකට papaer ලියවන Classes
Online Classes
Class video records
Special seminars
+ Tution කරන උන්ගේ කෙළවරක් නැති motivational බයිලා ....................
කිසි දෙයක් වැඩක් වෙලා නැ නේ ද .
![]()
Myhub kapaluwai. Social media course karayoi nisa thm
ඕවා කරපු එවුන්ට නම් සෑහෙන්න වැඩක් උනාfull syllabus youtube videos
Theory Classes
Paper Class
Revisions
Full night classes (chemistry night , physics night , .... )
Time එකට papaer ලියවන Classes
Online Classes
Class video records
Special seminars
+ Tution කරන උන්ගේ කෙළවරක් නැති motivational බයිලා ....................
කිසි දෙයක් වැඩක් වෙලා නැ නේ ද .
![]()
Naluwot una mutugalaඕවා කරපු එවුන්ට නම් සෑහෙන්න වැඩක් උනා
sports cars, smart homes etc
පාස් එවුනුත් දක්සයො කියන්න බෑනෙ..ගොඩක් එවුන් එක විශයට හොදම ටියුශන් ගුරුල 5 ක් ගාවට ක්ලාස් ගිහින්...ගිරව වගෙ කටපාඩම් කරාට ණුවනක් නෑ sense එකක් නෑ..art httwal karana un fail wela gewal wala inna tharamata hodai. un campus giyama aparade, rate sallith aparade.
රිසෝසස් වැඩි උනාට තියෙන්නේ එදා තිබ්බ time එකම තමයි වැඩ කරන්න .ඔවු බන් අපේ කාලේ තිබ්බේ පොත් විතරයි, ඒවත් ගිනි ගණන්. දැන් උන්ට රිසෝස් වැඩි වෙලා.