මම මෙච්චර කල් guest කෙනෙක් විදියට තමයි elakiri ආවෙ. මචන්ලා මට ලොකු උදව්වක් ඕනි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් 2013 A/L accounting past paper එක ඉක්මනට දාන්නකෝ download කරගන්න link හරි කමක් නෑ. මගේ masterguide පොතේ 2013 නැ. මට අද හවසට 2013 past paper ඕන කරලා තියෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උද්දවක්.