A/L ART කරලා Pass වෙන්න ලේසිම Subjects තුන මොනවද?

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka
A/L ART කරලා Pass වෙන්න ලේසිම Subjects තුන මොනවද?

මචන්ලා මම A/L කරේ Maths වලින්, එත් බාගයක් කරනකොට තම හිතුනේ මට මට මේක අමාරු කියල.එතකොට පරක්කු වැඩි.මම Exam ලියුවා.එත් මට S3 විශ්වාස නැහැ .. අපේ ගෙදර ආර්ථික තත්වේ අනුව මට ජොබ් එකක් හොයාගන්න වෙලා තියෙන්නේ. මොන උනත්A/L ඕනේ වෙන නිසා එක pass වෙන්නත් ඕනේ.ඉතින් මම හිතුවේ දෙවනිපාර Art වලින් කරන්න.මට අයෙමත් Maths කරලා ගොඩ යන්න අමරුයී . ඒකනිසා මට කියනවද ART වල තියෙන ලේසිම Subject 3න.අත්දැකීම් තියෙන අය සහ දන්නා අය කියනවද.ලොකු උදවූවක්

ස්තුති හැමෝටම!
 

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    man dhanna widhihata ban logic.sinhala and political leesi mannam kiyanne A/l atha aerala mokak hari course 1k kora ;)
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    maths karala fail vechcha evun arts karala campus gihin thiyenava bn. arts valin aaya karanavana campus yanna balan karapan

    bump:)
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    sinhala , political
    logic නම් දන් අමාරුයි බං..උබට කොහොම වෙයිද දන් නෑ..
     

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    sinhala , political
    logic නම් දන් අමාරුයි බං..උබට කොහොම වෙයිද දන් නෑ..

    machan kohomada ban sinhala and political godak padam karannada thiyenne logic paththada thiyenne? mama IT thoragaththa nisa mata subject dekak thoraganna puluwan logic atha arala ..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සින්හල/ දේශපාලන ව්දාව/ logic,b.c ,සන්ගිතය,නෑටුම් වගේ කරන්න පුලුවන්......


    වෑඩි පුර පාඩම් කරන්න තියේන්නේ පාඩම් කලෝත් ගොඩ.......
    :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ පාස් වෙන්න ලේසි විෂයන් නෙවයි. වැඩකට ඇති විෂයන් කරපන්. ලෝකේ නැති ඒවා දාල කෙලෝව ගන්නේ නැතිව.
     

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    සින්හල/ දේශපාලන ව්දාව/ logic,b.c ,සන්ගිතය,නෑටුම් වගේ කරන්න පුලුවන්......


    වෑඩි පුර පාඩම් කරන්න තියේන්නේ පාඩම් කලෝත් ගොඩ.......
    :yes::yes:

    ela thanks machan coment ekata
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    maths karapu ekekta econ nam nothin ban.. math maths karala passse commers kala... comerc karala ABC thiyenawa... :) hoda subjct tikak thoragena karapan. aniwa goda yanna puluwa. good luck mchan....
     

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    යකෝ පාස් වෙන්න ලේසි විෂයන් නෙවයි. වැඩකට ඇති විෂයන් කරපන්. ලෝකේ නැති ඒවා දාල කෙලෝව ගන්නේ නැතිව.

    umba kiyana de sahathika aththa bnanz.wishayan dekakak withara mula indala karanakota amaru ewalatama set wennath bahane ..ekai