A/L ART කරලා Pass වෙන්න ලේසිම Subjects තුන මොනවද?
මචන්ලා මම A/L කරේ Maths වලින්, එත් බාගයක් කරනකොට තම හිතුනේ මට මට මේක අමාරු කියල.එතකොට පරක්කු වැඩි.මම Exam ලියුවා.එත් මට S3 විශ්වාස නැහැ .. අපේ ගෙදර ආර්ථික තත්වේ අනුව මට ජොබ් එකක් හොයාගන්න වෙලා තියෙන්නේ. මොන උනත්A/L ඕනේ වෙන නිසා එක pass වෙන්නත් ඕනේ.ඉතින් මම හිතුවේ දෙවනිපාර Art වලින් කරන්න.මට අයෙමත් Maths කරලා ගොඩ යන්න අමරුයී . ඒකනිසා මට කියනවද ART වල තියෙන ලේසිම Subject 3න.අත්දැකීම් තියෙන අය සහ දන්නා අය කියනවද.ලොකු උදවූවක්
ස්තුති හැමෝටම!

math hithuwe eka thama ban..thanks hondatama karagaththoth IT degree eka karathahaki