1. සල්ලිම නෙමේ ජිවිතේ
නංගී කැමති පැත්තකට යවපන් .
රැල්ලට it නම් කරන්න යවන්න එපා ඇත්තටම කැමති නැත්නම් , සල්ලි ලැබුනත් මුළු ජීවිතේම අපායක් වෙනවා අකමැති දෙයක් කරන්න ගිහින්
.bcc වලට බෝට්ටුවෙන් මොනා හරි කරන්න පුළුවන් අඩුම bio ඩිග්රි එකක් වගේ
2. chemistry වලට ආස නම් open එකෙන් හරි කරන්න පුළුවන් chemistry කියන්නේ සල්ලි ඇමෙරිකා නැතින්ග් msc එකක් දාගත්තොත් හරියට
3.
------ Post added on Mar 24, 2023 at 11:29 PM

මෙඩිසින් කරන්න දැන් කියක් යනවාද රටසල්ලි තියනවානම් මෙඩිසින් ම කරන්න ආසනම් පිටරට මෙඩිසින් කරන්න පුලුවන්.
ඔය රිසල්ට් වලින් ම ලංකාවේ විද්‍ය විශයන්ගෙන් රජයේ කැම්පස් සිලෙක්ට් වෙන්නත් පුලුවන්. නංගිට කැමතිනම් සෞඛ්‍ය ක්ෂේත්රයේම රැදිලා ඉන්න, නර්සින් කරන්න වගේ ඉතා හොද විදෙස රැකියා අවස්ථා තියනවා.